හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති ආර්පී සහ එයාගේ නිලධාරින් පිරිස සිදුකරපු මෙහෙයුම අතරතුරේදී කාන්තාවක් මිය යනවා. මේ සිද්ධිය රහසක් හැටියට තියා ගන්න කියල මෙහෙයුම ප්‍රධානි අශ්වින්, ආර්පී ට දැනුම් දෙන…

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.

පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති ආර්පී සහ එයාගේ නිලධාරින් පිරිස සිදුකරපු මෙහෙයුම අතරතුරේදී කාන්තාවක් මිය යනවා. මේ සිද්ධිය රහසක් හැටියට තියා ගන්න කියල මෙහෙයුම ප්‍රධානි අශ්වින්, ආර්පී ට දැනුම් දෙනවා. ඒ අතරතුරේදී එයාල මේ කාන්තාව ගැන විස්තර වගේම එයාට මේ ත්‍රස්තවාදීන් එක්ක මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියල රෝ එකේ පිරිස හොයා ගන්නවා. පසුගිය කතාංගයේ අවසානයෙදි අශ්වින්, ආර්පීගෙන් විවාහ මංගල්‍යයකට සහභාගී වෙන්න කියල ඉල්ලීමක් කරනවා මතක ඇති. ඒ ඉල්ලීම් ඉටු කරන ආර්පී ට ඒ විවාහ උත්සවයේදී දිව්‍යාව හම්බ වෙනවා. ආර්පීගේ මෙහෙයුම අතරතුරේදී මියගිය මරියම් ගේ රුව තියෙන දිව්‍යාව ඔයාලටත් මතකයි නේද?

එතකොට අද කතාවෙන් දිව්‍යා ගැන වැඩි විස්තර ඔයාලට දැන ගන්න ලැබෙයි. දිව්‍යා කියන්නේ මරියම් ද? එහෙම නැත්නම් ඒ කවුද? ප්‍රධානි, අශ්වින්ට තියෙන්නේ දිව්‍යාව මුල් කර ගත්ත මොන වගේ අරමුණක්ද? එතකොට ආර්පී නැත්නම් රියාස් පතන් ටත් ලොකු කතාවක් තියෙනවා කියල කතාවේ මුල ඉඳන්ම ඉඟි ලැබුණා. ඒ ගැනත් මේ කතාවේදී අපිට දැන ගන්න ලැබෙනවා.

තුන්වෙනි උපසිරැසිය සමඟින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,416 downloadsDownload Crackdown-S01-E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

3,416 downloadsDownload Subtitles20 KB

8 comments

  1. Hashan

    තැන්ක් යූ සබ් එකට :) :) ..

  2. Chandima Prasad

    Thanks Sub ekata

  3. Prabodha

    ස්තුති ඔබට ..

  4. Nilush Angana

    Sub ekata thanx

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..

  7. Anonymous

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P