හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 03 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. දෙවෙනි කතාංගයෙදී ආර්පී දිව්‍යාව හම්බ වෙලා එයාගේ අරමුණ ගැන වටින් ගොඩින් දිව්‍යට කිව්වත් එයා ආර්පී කියන දේට එකඟ වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ මල්ලිගේ අනාගතේ ගැන හිතල අන්තිමේදී දිව්‍යා අකමැත්තෙන් මේදේ…

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 03 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
දෙවෙනි කතාංගයෙදී ආර්පී දිව්‍යාව හම්බ වෙලා එයාගේ අරමුණ ගැන වටින් ගොඩින් දිව්‍යට කිව්වත් එයා ආර්පී කියන දේට එකඟ වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ මල්ලිගේ අනාගතේ ගැන හිතල අන්තිමේදී දිව්‍යා අකමැත්තෙන් මේදේට කැමති වෙනවා. ඊටපස්සේ රෝ නිලධාරීන් පස් දෙනෙක් යටතේ දිව්‍යට පුහුණු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිලධාරීන් දිව්‍යාව ත්‍රස්තවාදියෙක් විදියට සියලු ආකාර වලට පුහුණු කරනවා. අවසානෙදි දිව්‍යා ආයෙමත් මරියම්ව ජීවමාන කරනව ඔයාලට මතක ඇතිි.
එතකොට අද කොටසින් මේ නිලධාරීන් මරියම් නැත්නම් දිව්‍යව එයාලගේ නිරීක්ෂණය යටතේ මරියම් නැවතිලා හිටපු ගෙදරට එක්කන් යනවා වගේම මරියම්ට හමීඩ් ව හම්බ වෙන්න මුලික අඩිතාලම මෙහෙදී වැටෙනවා. එයාට හමීඩ්ව හම්බ වෙන්න අවස්තාවක් ලැබෙයිද? මේ මෙහෙයුම සාර්ථක වෙයිද කියල අපි මේ කොටසෙන් දැක බලා ගමු නේද?
හතරවෙනි උපසිරැසිය සමඟ නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,399 downloadsDownload Crackdown-S01-E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
10 comments
Hashan M. Priyadarshana
Prabodha
ගොඩක් ස්තුති ඔබට ...
මයුර
නියමයි අක්කේ. ජයවේවා.
Chamika
Narc 2002 me movie data sub ekak Deanna puluwanam..plzzz thank you.
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nimesh
Meke sub eka download karama, sinhalen pennanne nane. Ai e
Chandima Prasad
ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තැන්ක් යූ තැන්ක් යූ :) :)