හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති දිව්‍යගෙන් මරියම්ව ජීවමාන වෙනකල් බුද්ධි අංශ නිලධාරින් සිදු කරපු කාර්‍ය භාරය වගේම ඊටපස්සේ එයාල දිව්‍යාව එයාලගේ නිරීක්ෂණය යටතේ මරියම්ගේ ගෙදරට ගෙනත් දාන සිද්ධි මාලා…

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.

පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති දිව්‍යගෙන් මරියම්ව ජීවමාන වෙනකල් බුද්ධි අංශ නිලධාරින් සිදු කරපු කාර්‍ය භාරය වගේම ඊටපස්සේ එයාල දිව්‍යාව එයාලගේ නිරීක්ෂණය යටතේ මරියම්ගේ ගෙදරට ගෙනත් දාන සිද්ධි මාලාව. දිව්‍යා මරියම්ගේ නවාතැනේ ඉන්න ගමන් එයා අවට ඉන්න අසල්වැසියන්ට තමන් සැබෑ මරියම් බව ඒත්තු ගන්වනව. ඊට පස්සේ තමයි මරියම් සහිර්ගේ දෙමව්පියන්ව හමුවෙන්න යනවා වගේම ඒ මාර්ගයෙන් හමීඩ් ව හම්බ වෙන්න අවස්ථාවක් උදා කර ගන්නවා. අවසානෙට හමීඩ් හමුවෙන්න ගිය මරියම් ඉන්දියන් බුද්ධි අංශය මගින් මෙහෙයවන කෙනෙක් බව හමීඩ් දැන ගන්නවා වගේම ආර්පී ඇතුළු අය හමීඩ්ට යටත් වෙනවා.

අද කොටස ගැන මං මොනවත් කියන්නේ නෑ වගේම අද කතාවේ අවසානේ අපි නොහිතන විදියේ ඛේදවාචකයක් සිද්ධ වෙනවා. ඒක දැන ගන්න අද කොටස බලලම ඉමු නේද?

කොවිඩ් වසංගතය නැවතත් හිස ඔසවල තියෙන මේ වෙලාවේ සෞඛ්‍යය ආරක්ෂිත අනුගමනය කරල නිරෝගීව ඉන්න කියල මතක් කරනව. සුභ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,530 downloadsDownload Crackdown-S01-E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,530 downloadsDownload Subtitles17 KB

13 comments

  1. Kelum

    බොහෝම ස්තුතියි. ජය වේවා...!

  2. Prabodha

    Sthuthi obata ...

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Isuru Udayanga

    Video eka 16:20 n passe play wenne nahane

    1. Anonymous

      ඒ episode එකේ අවුලක් තිබුණා. හැබැයි මං ගත්ත සයිට් එකේ ඒ episode එක update කරල තිබුණ.

    2. Isuru Udayanga

      mokakda site eka man baiscope download eken gatte eka wada naha

    3. Anonymous

      1337x සයිට් එකෙන් ගත්තේ

    4. Chandima Prasad

      Ane Machan puluwan nam e episode eka gaththa link eka diyanko.man baiscopedownloads ekenui thawa torrent ekakinui gaththa eth weda na bn..

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..

  8. Anonymous

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P