හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ 05 වන කොටසයි. ඉතින් ඔයාල හතරවන කොටසින් දකින්න ඇති දිව්‍යාට භාරදුන්න මෙහෙයුම ඉවරයි. හමීඩ්ව මරල දානවා. දිව්‍යාගේ කාර්‍යභාරය ඉවරයි කියන්නේ එයාට සුපුරුදු ජිවිතයට යන්න පුලුවන් වෙයිද? ඒ වගේම ඔයාල දකින්න ඇති ශොරාවර…

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ 05 වන කොටසයි.

ඉතින් ඔයාල හතරවන කොටසින් දකින්න ඇති දිව්‍යාට භාරදුන්න මෙහෙයුම ඉවරයි. හමීඩ්ව මරල දානවා. දිව්‍යාගේ කාර්‍යභාරය ඉවරයි කියන්නේ එයාට සුපුරුදු ජිවිතයට යන්න පුලුවන් වෙයිද? ඒ වගේම ඔයාල දකින්න ඇති ශොරාවර් දිව්‍යා ව මරියම් විදිහට පුහුණු කරපු ස්ථානය හොයාගන්නවා. ඉතින් ශොරාවර් මොනවා කරයිද? මොකද මේ මෙහෙයුම රහසිගතව කරගෙන ගියපු එකක්. ඒවගේම ඔයාල දකින්න ඇති මැක්ස් අශ්වින් සර්ට ෆයිල් වගයක් භාරදෙනවා. මැක්ස් කියන විදිහට අශ්වීන් සර් නොදැන හුගක් දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒ මොනවා වෙන්න පුලුවන්ද? හැමදේටම උත්තර ඔන්න මේ 05 වන කොටසෙන් බලාගන්න පුලුවන් ඔයාලට.

කොරොනා කාලේ කට්ටිය ගමන් බිමන් සීමා කරල ආරක්ශිතව ඉන්න කියල පුංචි ඉල්ලිමක් කරනවා.එහෙනම් 06 වන කොටසින් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,093 downloadsDownload Crackdown-S01-E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-18
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධි (තාඕ) මිහිරංග

Subtitles

2,093 downloadsDownload Subtitles19 KB

10 comments

  1. Prabodha

    ස්තුති ඔබට...

  2. Kelum

    බොහෝම ස්තුතිියි...එනකම් බලාන හිටියෙ...ජයවේවා..!

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. Hashan

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..

  7. priyankara

    zone blanche (black spot) netflix tv sereous eka sub kArapankoooo machooo

  8. Anonymous

    thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. මිලින්ද

    ස්තූතියි සබ් එකට