හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 06 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී රෝ කාර්යලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයෙන් අශ්වින් රාඕ වගේම තවත් නිලධාරීන් මිය යනවා. ඒ වගේම අශ්වින් රාඕ ගේ තනතුරට ශොරාවර් පත් වෙනවා. ශොරවර් ඒ තනතුරට පත් වුණ හැටියේ…

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 06 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
පහුගිය කොටසේදී රෝ කාර්යලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයෙන් අශ්වින් රාඕ වගේම තවත් නිලධාරීන් මිය යනවා. ඒ වගේම අශ්වින් රාඕ ගේ තනතුරට ශොරාවර් පත් වෙනවා. ශොරවර් ඒ තනතුරට පත් වුණ හැටියේම ඩිඕ එක වහන්න තීරණය කරනවා වගේම ආර්පී ව අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා සිදු වුණ දේවල් ගැන. ඒ වගේම පහු ගිය කොටසේ අවසානයේදී රාජේශ් ගේ බිරිඳ වගේම ශොරාවර් ගේ අනියම් බිරිඳ වන අනන්‍යා ඝාතනය වෙනවා. මේ සිද්ධිය ඉදිරියට බලපාන්නේ කොහොමද කියල කතාවෙ ඉතිරි ටිකත් බලලම දැන ගමු නේද.
කොවිඩ් වසංගතය නැවතත් හිස ඔසවල තියෙන මේ වෙලාවේ සෞඛ්‍යය ආරක්ෂිත අනුගමනය කරල නිරෝගීව ඉන්න කියල මතක් කරනව. නැවත මේ වගේම උපසිරැසියකින් හම්බ වෙමු. සුභ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,066 downloadsDownload Crackdown-S01-E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
9 comments
Kelum
Nilush Angana
Sub ekta thanx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
dananjaya
thx my dear
Chandima Prasad
ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..
rkkasun
thanx
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තුතියි. ජය වේවා..!