හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 07 වන කොටසයි. ඉතින් ඔයාල 06වැනි කොටසින් දකින්න ඇති රියාස් සොරාවර්ගෙන් නිදහස් වෙලා පැනල යනවා. ඒ වගේම මැක්ස් අනන්‍යාව මරලා දැම්මේ කාදර් කාසි බවත් ඒ සිද්ධිය දන්නේ මැක්ස් විතරයි කියලත් රියාස් ට කියනවා.…

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 07 වන කොටසයි.

ඉතින් ඔයාල 06වැනි කොටසින් දකින්න ඇති රියාස් සොරාවර්ගෙන් නිදහස් වෙලා පැනල යනවා. ඒ වගේම මැක්ස් අනන්‍යාව මරලා දැම්මේ කාදර් කාසි බවත් ඒ සිද්ධිය දන්නේ මැක්ස් විතරයි කියලත් රියාස් ට කියනවා. මේ අතරේ ලොකු ප්ලැන් එකක් යනවා. ඒත් ඒජෙන්සිය ඇතුලේ දෙපැත්තට බෙදිලා හින්දා ඉස්සරහට මොනවා වෙයිද? රියාස් පැනලා ගියාට පස්සේ දිව්‍යාව අල්ලන්න සොරාවර් කට්ටිය යවනවා. දිව්‍යා පස්සෙ පන්නන්නෙ ඇයි?

දිව්‍යා මරියම් වගේමයි. මේ හින්දා දිව්‍යාට ප්‍රශ්නයක් වෙයිද? කොහොම නමුත් රියාස්, දිව්‍යා, මැක්ස් කාදර් කාසි ගැන දන්නවා. ලොකු දෙයක් වෙනවා කියල එයාල දන්නවා. ඔය අතරේ තමයි අපිට 06 වන කොටසේ අන්තිමට ලොරියක් මිනිස්සු හප්පලා මරලා බොම්බයකින් පුපුරලා යන්නේ. ඇත්තටම මේකද ප්ලෑන් එක? නැත්නම් මේක තවත් එක් පියවරක් විතරද?

07 වන කොටසේදි ඔයාලට බලාගන්න පුලුවන් වේව් මොකක්ද ඇත්තම ප්ලෑන් එක කියල. ඒවගේම මේ දේවල් නවත්වන්න නම් සොරාවර්, රියාල් ඇතුලු පාර්ශව දෙකම එකතු වෙන්න වෙනවා. සොරාවර් රියාස් එක්ක එකතු වෙයිද? කාදර් කාසිව අල්ලගත්තොත් වෙන්න තියෙන ලොකු විනාශයක් නවත්වන්න පුලුවන් වේවි. ඒත් ඇත්තටම මොකක් වෙයිද?

ඉතින් 07 වන කොටස බලන්න වෙනවා මේ දේවල් දැනගන්න. ඉතින් ඔයාලම බලලා අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්නකො.

8 වන කොටසෙන් හම්බෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,349 downloadsDownload Crackdown-S01-E07.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-18
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධි (තාඕ) මිහිරංග

Subtitles

2,349 downloadsDownload Subtitles15 KB

11 comments

  1. Kelum

    Thank you Very much.. I am waited for this.

  2. Prabodha

    Sthuthi obata..

  3. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. rkkasun

    thanx

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  10. Anonymous

    thanks bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P