උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ගියවර කොටසෙදි ඩා වින්චි සහ ඔහුගේ කණ්ඩායම සුරක්ෂිතාගාරයේ අවසාන කොටසට ළඟාවුනත් අන්තිමේදී නොසිතූ ලෙසට ඉමා නම් ඉන්කාවරුන්ගේ ප්‍රධාන පූජකවරිය විසින් ඔවුන්ට බාධා කරනවා. මෙතනදි ඩා වින්චිට සහ ඉමාට ලියනාඩෝගේ මවගේ කටහඬත් අහන්න ලැබෙනවා. නමුත් ඔවුන්ට විසඳන්න තව එකම එක ප්‍රහේලිකාවක් පමණක් ඉතිරි වෙලා තියෙද්දි ඉම…
ගියවර කොටසෙදි ඩා වින්චි සහ ඔහුගේ කණ්ඩායම සුරක්ෂිතාගාරයේ අවසාන කොටසට ළඟාවුනත් අන්තිමේදී නොසිතූ ලෙසට ඉමා නම් ඉන්කාවරුන්ගේ ප්‍රධාන පූජකවරිය විසින් ඔවුන්ට බාධා කරනවා. මෙතනදි ඩා වින්චිට සහ ඉමාට ලියනාඩෝගේ මවගේ කටහඬත් අහන්න ලැබෙනවා. නමුත් ඔවුන්ට විසඳන්න තව එකම එක ප්‍රහේලිකාවක් පමණක් ඉතිරි වෙලා තියෙද්දි ඉමා විසින් ඔවුන්ව සුරක්ෂිතාගාරයෙන් ඉවත් කරනවා.
ඉතින් එහෙනම් ඔවුන්ගේ ඉරණම මොන වගේ එකක් වෙයිද කියලා මේක බාලම බලන්නකෝ. එහෙනම් පුරුදු විදිහටම ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!
140 MB කොපිය මෙතනින් බාගන්න 47505607590caf912c8815cd576ef2f572231833 390 MB කොපිය මෙතනින් බාගන්න 89820aef1bd7cb6aba1e9194507c2ed32ea6d691 1.26 GB කොපිය මෙතනින් බාගන්න 16df01ddacaad6ee2feb21997cd15e9edc7553f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.6,848 downloadsDownload Da-Vincis-Demons-S02-E08.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
- Ratings
- Reviews
- 0
- Subtitles
- 127
- Downloads
- 633.8K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Blake Ritson
- #David S. Goyer
- #Elliot Cowan
- #Eros Vlahos
- #Gregg Chillin
- #Lara Pulver
- #Laura Haddock
- #MaxxA
- #Mr. Julian Gillard
- #Must Watch
- #Offbeat
- #Tom Bateman
- #Tom Riley
- #පුබුදු සුපුන්
50 comments
Nadeera
Gihan
Sinhala subtitle nathnam meka balala wadak naha..............
Ancient Englishne thiyenne.....
Pin sidda wechchawe saho..........tbs
tnx mchan sub ekata,podi aulak meke time code 50:39 di riyaro marala dana kena davinchige amma bavai sub eke kiya venne,eth kiyanne a riyario ge amma kiyala,pls correct it tnx
pubudusupun
මම දැනුයි ඒක දැක්කේ සහෝ. ඔයා හරි එතන ලොකු වැරැදීමක් වෙලා. බොහෝම ස්තුතියි ඒක පෙන්නුවට. :) හැකි ඉක්මනින් ඒක නිවැරදි කරන්නම්.
tbs
tnx mchan sub ekata,podi aulak meke time code 50:39 di riyaro marala dana kena davinchige amma bavai sinhala subtitel eke kiya venne,eth kiyanne a riyario ge amma kiyalai kiyanne,pls correct it tnx
Sandun Isuru Niraj
ටොරන්ට් වලට සීඩ් මදිනම් සහ ටොරන්ට් එක ඉවත් කරලා නම් මේ ටොරන්ට් එක පාවිච්චි කරන්න.
1.69GB Full Copy
magnet:?xt=urn:btih:e095c449d80abf24551fd5f163891113dee4daa9&dn=Da+Vincis+Demons+S02+Season+02+Complete+HDTV+480p+x264+AAC+E-Sub&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
![Da Vinci’s Demons [S02 : E08] | ස්වර්ගයෙන් නික්මයෑම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Da-Vinci%E2%80%99s-Demons-S01-E07.jpg)

අම්මේ දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුති සහෝ....
ඔන්න අද මම පලවෙනියා වෙලා