හොදයි, පහුගිය කථාව ඉවරවෙච්ච විදිහට හිතා ගත්ත හැකිනේ අද එක පටන්ගන්නේ රන්ඩුවකින් බව. ඒකට මොකද වෙන්නේ කියලා කථාව බලලම දැනගමු. මේ අතරේ සෑම්ගෙයි ඩීන්ගෙයි පරණ හිතවතෙක් කතා කරලා එයාගේ දඩයමකට උදව් ඉල්ලනවා. ගිහින් බැලින්නම් මේගොල්ලන්ට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ හරිම බඩගිනි කාරයෙක් එක්කයි. මේ බඩගිනිකාරයාගේ…
හොදයි, පහුගිය කථාව ඉවරවෙච්ච විදිහට හිතා ගත්ත හැකිනේ අද එක පටන්ගන්නේ රන්ඩුවකින් බව. ඒකට මොකද වෙන්නේ කියලා කථාව බලලම දැනගමු. මේ අතරේ සෑම්ගෙයි ඩීන්ගෙයි පරණ හිතවතෙක් කතා කරලා එයාගේ දඩයමකට උදව් ඉල්ලනවා. ගිහින් බැලින්නම් මේගොල්ලන්ට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ හරිම බඩගිනි කාරයෙක් එක්කයි. මේ බඩගිනිකාරයාගේ ප්‍රියතම කෑම “දිග ඌරෝ”යි. ඒ මොනවද, බඩගිනිකාරයට වෙන්නේ මොකද්ද කියන එකයි කථාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Metamorphosis” දැවැන්ත කැරපොත්තෙක් බවට පත්වෙන මිනිසෙක් ගැන Frank Kafka අතින් ලියවුන The Metamorphosis නම් නවකතාව අසුරෙනුයි අරන් තියෙන්නේ.
අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්‍රීන් හම්ෆ්‍රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 09 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,550 downloadsDownload SupernaturalS04E04.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
43 comments
Thisara Buddhika (තිසර නියෝ)
Nadeera
ThAnku wewa machan
kasun
MDG යනු හුදෙක් මනුස්සයෙක් නොව සිංහල උපසිරැසි ලබාදෙන මැසිමකි.
නියමයි
:P
උපසිරැසියට තුති……. :)D.chamara
mamath eya anumatha karami...... :)
KEVIN
THANK YOU.....!!!!!!!
KH7
Ela Ela Saho.... Niyamai....
Addarage
Ela kiri. pattayi machan. Digatama denna. Good Luck
වලාකුළ
ela kollenk machan.. Thanks a lot :)
PaThUm MaDuShAn
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
Keshan
නියමයි
:POshan
i love you MDG patta ikmanata denawata
thanxහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG කොල්ලෝ :P :P :P ජයෙන් ජය
nuwan
uba nam loweth porak ban......
dinidu madushanka
ela ela saho jaya wewa
D.chamara
niyami niyamai ohoma yann .... digatama sub denna jaya.......!
Rasika
sooo fast..niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Kushen
Ado elane ban mehema sub denawanam monawa karanna baida?ane hamadama me widiyata sub denna try karahanko machan.pattai ban....sub ekata thanks
malan
thanks macha . sub tika ikamata dammata.. අනිත් ඒවත් ඉක්මනටම ඕනා
sarath
thanks MDG.
නලින්
ස්තුතියි MDG සහෝ
ජය වේවා!!
KproX
supiri...
kesara
thanks for subtitles! wish you all the best..................!!!
Ayesh
Thank You
Isu DP
Thankzz “ MDG ” Sahoo Subata....
Dawasata 1k Denawane.. Ela Hode..
100tath Dn Laga Athi Ne???
Digatama Demu...
Jaya Wewa !!! :-) :-)shani
thanks
අසෙල්
kiweni sub ekada sahoo dan dene
Supiri
thanx“චූටී මල්ලි”
රොයිලිට පොඩ්ඩක් අවධානෙන් ඉන්න වෙයි
වගෙ
මේකා එකාගෙ රෙකෝඩ් එක කඩන්නයි යන්නෙ
සබට තුති
ඔබට ජය................Dulan
;)
sadun
ha... ha....... king of Sub
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Prabhth
thanks niyamai
gayan
ස්තුතියි MDG සහෝ
ජය වේවා!!
බොහොම ස්තුතියි…!!! ^_^රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Aravinda Wijesuriya
Tnx mcn, sub tika patta
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!shehan
thanku wewa :D
Keshan Wasala
ගොඩක් ස්තුතියි !! :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E04] – Sinhala Subtitles | රූපාන්තරණය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)
ගින්දර වගේනේ දෙන්නේ. පට්ට පට පට. අනිත් ඒවත් ඉක්මනටම ඕනා