Watch Trailer

Da Vinci’s Demons [S02 : E09] | මිනිසාගේ සතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, මුලින්ම මම සමාව ඉල්ලන ඕනේ ගියවර කොටසෙදි මට වෙච්ච වැරැදීමක් ගැන. ගියවර කොටස අවසානයේ ඩා වින්චි සහ රියාරියෝ අතර ඇතිවන සංවාදයේදී මගේ සබ් එකෙන් අදහස් වුනේ රියාරියෝ මරලා තියෙන්නේ ඩා වින්චිගේ අම්මා බවයි. ඒක මට වුන ලොකු වැරැදීමක්. ඇත්තටම බැලුවොත් රියාරියෝ මරලා තියෙන්නේ එයාගේම අම්මා මිසක් ඩා වින්චිගේ…

Da Vincis Demons 2

හොඳයි, මුලින්ම මම සමාව ඉල්ලන ඕනේ ගියවර කොටසෙදි මට වෙච්ච වැරැදීමක් ගැන. ගියවර කොටස අවසානයේ ඩා වින්චි සහ රියාරියෝ අතර ඇතිවන සංවාදයේදී මගේ සබ් එකෙන් අදහස් වුනේ රියාරියෝ මරලා තියෙන්නේ ඩා වින්චිගේ අම්මා බවයි. ඒක මට වුන ලොකු වැරැදීමක්. ඇත්තටම බැලුවොත් රියාරියෝ මරලා තියෙන්නේ එයාගේම අම්මා මිසක් ඩා වින්චිගේ අම්ම නෙමෙයි. මේ වැරැද්ද මුලින්ම පෙන්වපු tbs සහෝදරයට ගොඩක් ස්තුතියි. දැන් ඒ වැරැද්ද නිවැරදි කරලයි තියෙන්නේ. ඉතින් මම නිසා කාටහරි කතාවේ රසයට හානියක් වුනා නම් සමාවෙන්න.

හොඳයි එහෙනම් මේ පාර ගෙනාවේ මෙච්චර කල් මේ කතාවේ විකාශය වුන කොටස් අතරින් ප්‍රේක්ශයන් වඩාත්ම කැළැඹීමකට පත්කරන්න සමත් වුන කොටසක්. ඇත්තටම මෙවර කොටස බොහෝම උද්වේගකර සිදුවීම් රාශීයක් සමඟ ගලා යන අපූරු කොටසක්. ඉතින් ඒක ගැන තව විස්තර කියන්නේ නැතුව ඔයාලටම බලාගන්න ඉතුරු කරන්නම්. 😀

ඒ වගේම ඔයාලට තවත් සුභ ආරංචියක් දෙන්න තියනවා. STARZ නාළිකාව තීරණය කරලා තියනවා මේ කතා මාලාවේ තෙවන සමයත් නිර්මාණය කරන්න. ඔවුන් තවම නම් එහි විකාශය පටන් ගන්න දවසක් තීරණය කරලා නැහැ. නමුත් මේ කතාවේ තෙවන සමයත් කොටස් 10 ක් පමණ ඇති බවයි දැනගන්න ලැබෙන්න. ඒ වගේම ඔවුන් 2015 වසරෙදි තෙවෙනි සමය විකාශය කරන්න සූදානම් වෙන බවක් සඳහන් කරලා තියනවා.ඒ වගේම මේ කතාවේ තෙවෙනි සමයට අළුත් නිශ්පාදකවරයෙක් එකතු වෙන්නත් නියමිතයි. ඔහු තමයි John Shiban. ඔහු The X-Files, Star Trek, Smallville, Supernatural, Legend of the Seeker, Breaking Bad, The Vampire Diaries වැනි සුපිරි ටෙලි කතා රාශියක් සමඟ සම්බන්ධව වැඩ කරපු අත්දැකීම් බහුල පළපුරුදු තිර රචකයෙක් මෙන්ම නිශ්පාදකවරයෙක්. ඒ නිසා බොහෝ විට තෙවෙනි සමය මීටත් වඩා රසවත් මෙන්ම වික්රිමාන්විත වෙන්න පුලුවන්.එහෙනම් මේ කතාවේ අවසාන කොටසක් සමඟින් ලබන සතියේ හමුවෙන තුරු ඔබ සැමට සුභ සතියක්! 🙂

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 2387c35686e68e908f77d398859a319f35fc5eb5 400 MB කොපිය මෙතනින් බාගන්න cce138ccd0f72bff43ff9c2c5839b1e0a09afb8e 1.27 GB කොපිය මෙතනින් බාගන්න c1288852ff339f5a30d7a6ce5259f2a7977dbf09 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,954 downloadsDownload Da.VincisDemons.S02E09.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

6,954 downloadsDownload Subtitles73 KB

49 comments

  1. නලින්

    ස්තුතියි පුබුදු සහෝ!

    ජය වේවා!

  2. shani

    THANKS...
    eth baluwa mokada parakku kiyala

  3. දසුන් සුචරිත

    එල

  4. සුදු මහත්තයා

    අඩේ එනකන් හිටියේ... එල එකක් ඈ :D

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. Kirana

    ස්තුතියි සහෝ!

  7. nandana xpress

    niyamai thanks

  8. සුළැඟිල්ලා

    Legend of the Seeker වලටද සුපුරි ටෙලි කතා කියන්නේ.. :D හා හා..

    1. pubudusupun

      හරි බන් උඹට ඒක සෙට් වෙන්නේ නැත්නම් X- files එක ගනින්කෝ. :P

  9. “චූටී මල්ලි”

    එල
    තව 1යි
    සබට තුති
    ඔබට ජය...........

  10. Nadeera

    thanks machan

  11. Amil

    අඩේ එනකන් හිටියේ…
    ස්තුතියි සහෝ!

  12. Imesh

    Thnx brooo....

  13. nuwan

    ela...machaan...ජයෙන් ජය වේවා....!

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි පුබුදු සහො :D ජය

  15. Shamal

    THX Sahooo one to go ;)

  16. DilanH

    එල එල මචෝ මේක දෙනකම්ම හිටියේ

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

  19. Amila

    thnks Bro...!!great work..

  20. dev

    bohoma stuti saho..... .

  21. Rashmika

    affoi okkoma hda tv series tika iwra wenwa duka tmi
    උපසිරැසියට බොහොම ස්තූතියි පුබුදු සහො

  22. shan

    thanks machan

  23. dilminu

    niyamai saho........patta pata pata

  24. jana

    thanks Brother

  25. Sajith

    ස්තුතියි...
    දිගටම කරගෙන යන්න..

  26. Ayesh

    Thank You

  27. Mevan

    Thanks machan

  28. navin

    Thanks

  29. බොරා

    අපිත් බැලුවා එහෙනම් .
    ස්තුතියි උපසිරසියට (y) :)

  30. Jagath

    thanks

  31. Isu DP

    Ade Mekath Labana Sathiyen Iwri Ne... :-(
    Thawatk 1k Gemu Meken Passe..
    Jaya Wewa !!! :-) :-)

  32. Gihan

    Ela kiri machn...............
    Pin sidda wechchcawe............

  33. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Thilina

    ගොඩක් ස්තූතීයී...

  35. jayanandana

    Thx machan, enakan balagena hitiye

  36. Kobin

    ela ......

  37. දසන් බුද්ධික

    ඔන්න ගත්තා..නියමයි නියමයි. පොඩ්ඩක් ගන්න ලේට් උනා... ඔන්න බලනවා...... නියමයි මචන්.... ගොඩක් ස්තුතියි උපසිරසියට.....

  38. pavan

    fatta mcn...
    thanks

  39. Mahesh

    Sub ekata thanx sahooo

  40. supun

    Pubudu saho puluwannan noah film akata sub aka denda

  41. asanka

    Macho......salem kiyala ekak tiyanawa...eketh sub denna puluwandooooooooo...........

  42. jani

    අවසාන කොටස දෙනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව. සහෝගෙ වැඩේට ගොඩක් tnx .මේ වගෙ දිගටම සබ් දෙන්න...elaaaaaaa

  43. සාරංග ලියනගම

    ස්තුති මචන් සබ් වලට

  44. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  45. lahiru

    thanks..............

  46. Gayan

    Thanks Bro!!!! නියමෙට තිබ්බා ... ඉදිරියටත් මෙවැනි සහයෝගයක් දෙන්න......!!!!

  47. tharangani

    thanx

  48. jayNP

    Thank you.. Keep it up good work.. :)