Watch Trailer

Da Vinci’s Demons [S03:E09] with Sinhala Subtitles |දෙවියන්ගේ තීන්දුව! [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, සෝ සහ නීකෝට ව්ලාඩ්ගේ අමුතුම අභියෝග වලට මුහුනදෙන්න වෙනවා. කොහොමින් කොහොම හරි අවසානයේදී ඔවුන්ගේ උත්සහය සාර්ථක වුන බවක් දැකගන්න ලැබුනා. ඒවගේම තමයි ජිරලාමෝ ක්ලැරිස් ඝාතනය කලේ ඔහු කියලා ලොරෙන්සෝට කියනවා. ඉතින් ඒවට ජිරලාමෝට දඩුවම් විදින්න වෙනවා. ඒවගේම තමයි ගියවර කොටසේදී සොෆියායි ඩාවින්චියි…

Da Vinci's Demons TVS1P2

ගියවර කොටසේදී, සෝ සහ නීකෝට ව්ලාඩ්ගේ අමුතුම අභියෝග වලට මුහුනදෙන්න වෙනවා. කොහොමින් කොහොම හරි අවසානයේදී ඔවුන්ගේ උත්සහය සාර්ථක වුන බවක් දැකගන්න ලැබුනා. ඒවගේම තමයි ජිරලාමෝ ක්ලැරිස් ඝාතනය කලේ ඔහු කියලා ලොරෙන්සෝට කියනවා. ඉතින් ඒවට ජිරලාමෝට දඩුවම් විදින්න වෙනවා. ඒවගේම තමයි ගියවර කොටසේදී සොෆියායි ඩාවින්චියි මුනගැසෙනවා. ඉතින් එතනදී ඩාවින්චි සහ කාර්ලෝ අතර සටනින් ඩාවින්චි ජයගන්නවා.ඩාවින්චිගේ ප්‍රධානම හතුරෙක් වුන කාර්ලෝ ඩාවින්චිගේ අතින් මැරුම්කනවා. අවසානයේ දැකගන්න පුළුවන් වුනා සොෆියායි ඩාවින්චියි එකතුවෙලා අළුත් යන්ත්‍රයක් නිර්මාණය කරනවා. ඒ වගේ දේවල් තමයි ගියවර කොටසේදී සිදුවුනේ.

මේ කොටසින්,  ජිරලාමෝගේ ඉරණම කුමක් වෙයිද? ඩාවින්චිගේ මීලග සැලසුම් මොනවාද? යන ඒවා දැනගන්න පුළුවන්. අවසානයට පෙර කොටස නිසා කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙනම් අවසාන කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

245 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න

1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,540 downloadsDownload Da.Vincis.Demons.S03E09.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

6,540 downloadsDownload Subtitles51 KB

26 comments

  1. richi

    niyamai anith ekath ikmanata demu ada mama 1da.....

  2. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  3. Vidu....

    tnx kollaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajith Anthony

    උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා..!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Iraj Asela

    thanks

  8. DASUN

    Supeerrrb....
    very Quickly...
    thanks Machan...

  9. Deenu

    Rome tv series eka denna barida?

  10. Sajeevi

    Thanks

  11. Mithun Wijethunga

    Jaya wewa!!!!!!

  12. Nispa at KAT

    එළ මචං.. තැන්ක්ස්.. අනිත් එකත් ඔය ගම්මෙන්ම දීලා දාලා නිදහස් වෙයං..

  13. Asiri

    එලස්.ඊලඟ එකත් ඉක්මනින් ම ඔනේ. සබ් වලට තැන්කූ ඉසුරු සහෝ.

  14. kumara

    Thanks Bro !!!

  15. Ravin

    Thanks for the sub

  16. yeshu

    tnx

  17. jayanandana

    උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා..!!

  18. Nadun

    great work machan...

  19. sameera

    Thanks bro.......
    :)

  20. devinda

    thankz saho fatta......

  21. Hasaranga

    tnxzzz mcn e 10 eketh sub oneee

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. lakshan

    thanks again...

  25. tharangani

    thanx

  26. jayNP

    Thank you.. keep it up good work.. :)