මේ ඩාවින්චි කතාමාලාවේ අටවෙනි කොටසයි. ගියවර කොටසේදී ලොරෙන්සෝ නැවතත් ෆ්ලෝරන්ස් වලට පැමිනෙනවා. ඒවගේම ආගමික යුද්ධයට රෝමයට සහය නොදීමට ලොරෙන්සෝ තීරණය කරනවා. ඒ විතරක් නෙමේ ඒකට විරුද්ධ වුන නිසා ඩාවින්චිගේ සැලසුම්,නිර්මාණ සියල්ලක්ම රාජසන්තක කරනවා. නමුත් වෙන කාටවත් ඔහුගේ සැලසුම් සොයාගන්න නොහැකි විදියට ඩාවින්…
මේ ඩාවින්චි කතාමාලාවේ අටවෙනි කොටසයි. ගියවර කොටසේදී ලොරෙන්සෝ නැවතත් ෆ්ලෝරන්ස් වලට පැමිනෙනවා. ඒවගේම ආගමික යුද්ධයට රෝමයට සහය නොදීමට ලොරෙන්සෝ තීරණය කරනවා. ඒ විතරක් නෙමේ ඒකට විරුද්ධ වුන නිසා ඩාවින්චිගේ සැලසුම්,නිර්මාණ සියල්ලක්ම රාජසන්තක කරනවා. නමුත් වෙන කාටවත් ඔහුගේ සැලසුම් සොයාගන්න නොහැකි විදියට ඩාවින්චි ඒවා කේත ක්‍රමයට පරිවර්තනය කරලයි තියෙන්නේ. හේ… හේ… ඩාවින්චිත් එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නෑ… ගියවර කතාවේ අවසානයේදී කතාවේ ප්‍රධාන චරිතයක් වුන ඩාවින්චිගේ මවව ඝාතනය කරනවා. ඝාතනය කල කෙනාවත් දකින්න ඇතිනේ.
මේ කොටස ගැන සදහනක් කලොත් කලින් සැලසුම් කරපු විදියට ඩාවින්චි උදව් ලබාගන්න යන්නේ වැලේකියාවල ව්ලාඩ් කුමාරයාගෙන්. මේ අමුතු හාදයාව මතක ඇතිනේ කට්ටියට? හැබැයි ඒ උනාට ඩාවින්චි සහෝදරියගේ උදව්වට ගිය නිසා සෝ සහ නීකෝ තමයි මේ ගමන යන්නේ, ඉතින් ඔවුන්ගේ ගමන සාර්ථක වෙයිද? ඩාවින්චිට සොෆියාව මුනගැහැයිද? යන ඒවා දැනගන්න මේ කොටස එක්ක එකතුවෙන්න. ආ ඒ විතරක් නෙමේ ඩාවින්චි සහ කාර්ලෝ අතර ද්වන්ධ සටනක් මේ කොටසේදී දැකගන්න පුළුවන්. ඒ කොටසනම් සුපිරියි ඈ… එහෙනම් නමවෙනි කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
245 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න
6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න
1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,906 downloadsDownload Da.Vincis.Demons.S03E08.baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
23 comments
dasun
richi
ela mcn 9,10 ekatama denawanam gdak watinawa....
තරිඳු ලක්ෂ්මන්
බොහොම ස්තූතියි ඉසුරු සහෝ උපසිරැසියට....!!!!
Ashoka
මට කව්රු හරි කියන්න පුලුවන්ද ,,, කලිදු සොයුරාට මොකද උනේ කියල... Z Nation එකේ සබ් දිදී හිටිය .. එක පාරටම අතුරුදහන්... අන්තිමට 7 දුන්නේ... දැන් 13 ක් ඇවිත්.... තැන්කියු ඉසුරු
Chamoud Dayan
ela ela.....tnX sub 1ta......ituru 2th ikmanatama denta..
Asiri
පට්ටයිනේ සහෝ.ඔන්න ඔහොම පට ගාල සබ් දෙන්නකෝ.එලස්.සබ් වලට තැන්කූ.තව එපි 2 යි නේ.ඒකත් මේ වගෙ ඉක්මන්ට ඕනේ.ජය වේවා.................
gamage
patta thanks saho
devinda
thankz kynne na bro.gdk pin oyata.elzzzzzzzzzz.....
Sajeevi
Thanks
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Cham
Thx machoo.. balan hitiye denakan...
yeshu
tnx
DASUN
බොහෝම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jayanandana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
kumara
Thanks Bro !!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakshan
thanks machn.....
tharangani
thanx
jayNP
Thank you.. keep it up good work.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S03:E08] with Sinhala Subtitles | සතුරාගේ සතුරා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Da-Vincis-Demons-TVS1P2.jpg)
ade pattta bohoma sthuthi sahooo