Watch Trailer

Jekyll And Hyde (S01:E04) with Sinhala Subtitles | කෝෂය. [සිංහල උපසිරැසි සමඟ]

තුන් වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 1) ජෙකිල් එයාගේ සීයාගේ බෙහෙත් ටික හොයාගන්නවා, ජෙකිල් හයිඩ් විදිහට මාරුවෙන්න යොදා ගත්ත. 2) කැප්ටන් ඩාන්ස් ලොකු වැඩකට ලෑස්ති වෙනවා. 3) රවී ලංකාවෙන් පැනල එන්න හදනකොට සේවනල්ලන් පහර දෙනවා, එකෙන් බේරෙන්න හේරත් බංඩා උදවු කරනවා. 4) ජෙකිල්ගේ ආතම්මා හොයාගෙන යනවා. 5) කපන්න…

Jekyll-&-Hyde-(TV-Series-2015)-2

තුන් වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ජෙකිල් එයාගේ සීයාගේ බෙහෙත් ටික හොයාගන්නවා, ජෙකිල් හයිඩ් විදිහට මාරුවෙන්න යොදා ගත්ත.
2) කැප්ටන් ඩාන්ස් ලොකු වැඩකට ලෑස්ති වෙනවා.
3) රවී ලංකාවෙන් පැනල එන්න හදනකොට සේවනල්ලන් පහර දෙනවා, එකෙන් බේරෙන්න හේරත් බංඩා උදවු කරනවා.
4) ජෙකිල්ගේ ආතම්මා හොයාගෙන යනවා.
5) කපන්නාව එතැනදී හෙවනැල්ලන් නිදහස් කරලා ජෙකිල් එක්ක ලොකු සටනක් යනවා.
6) එකෙන් බේරිලා එනකොට ජෙකිල්ගේ ආතම්මාට වෙඩි වදිනවා.
අද එතැන් සිට…

අද කොටසේ ජෙකිල් අත්තම්මා බේරගන්න හදන විදිහත්, කැප්ටන් ඩාන්ස් ලෑස්ති වෙන්නේ මොකටද කියලත්, රවිට මොකද වෙන්නේ කියලත් පෙන්නනවා විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,

IMG_1IMG_2

ජය෴

Jekyll & Hyde (2015) on IMDb

 

 

193 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

2E4882FF9A44857CB8B2504C7025AC2C5A481562

291 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

C4EF82F70AA85E220CAEBC87B7E5962B7CA01C2A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,195 downloadsDownload Jekyll-And-Hyde-S01-E04.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

විරාජ් කුරුප්පුආරච්චි

Subtitles

1,195 downloadsDownload Subtitles43 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sashika

    සබට තුති,,, ජය වේවා...............

    මන් හිතන්නේ 291 mb HDTV link එකේ පොඩි error එකක් තියනව.

  3. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. FreelaZer

    thanks bro..

  5. Dinusha

    thnx saho

  6. නලින් පෙරේරා

    ස්තුතියි විරාජ් සහෝ! අනිත්වත් ඉක්මනට ඕනේ

    ජය වේවා!

  7. udara

    mechchra ikmntma sub dena ekta gdak pin bn
    patta kathwa bn meka
    anith episdoe wltath ikmnta sub demu mchn
    jaya wewa viraj

  8. sara

    tnx ayya...ජය වේවා!

  9. D Chamara

    bohoma sthuthi sahoooo