Dabba Cartel Sinhala Subtitles පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදා…

Dabba Cartel Sinhala Subtitles
පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදාළ සුපිරිම ප්‍රමුඛ පෙලේ නිළියෝ ටිකක් එක්කහු කරගෙන නිර්මාණය කරලා තියෙන එක. රංගනයෙන් Shabana Azmi, Jyotika, Shalini Pandey, Nimisha Sajayan, Anjali Anand, Sai Tamhankar, Gajraj Rao ඇතුළු ලොකු පිරිසක් එකතු වෙන අතර IMDb අගය විදිහට 7.1ක හොඳ අගයක් වාර්තා කරලත් තියෙනවා. ඉතින් කොටස් 07කින් සමන්විත වෙන මේ කතාමාලාවේ මේ වෙද්දිත් කොටස් 04ක් නරඹලනේ ඇත්තේ. මේ අරන් එන්නේ 05වෙනි කොටස. ඉතින් මේ වෙනකම් බලාගෙන ආපු අය දකින්න ඇතිනේ හතරදෙනෙක් එකතු වෙලා මහ ව්‍යාපාරයක් පටන් අරන් ඒ නිසාම අතමීටත් සරු කරගෙන ඉද්දි ඊටත් සමාන්තරව ඔලුවට වැටෙන ගිනි ගෙඩිත් වැඩි වුණා. ඔය එක ගිනි ගෙඩියක් ආම්බාම් කරගන්න යද්දි තමා මේකට පස්වෙනියත් එකතු වෙන්නේ. ඒ තමයි වරුණා. හැබැයි එයා හිටියේ වෙනම මට්ටමක නිසා මේ වැඩේ කොහොම ඉස්සරහට සිද්ධ වෙයිද කියන සැකයකුත් තියෙනවා. ඔය අතරේ අනිත් පැත්තෙන් ප්‍රීති සහ අජිත් පාථක් තමන්ගේ විමර්ශනය තනි තනියම ඉදිරියට අරන් ගිහින් තිබ්බා. හැබැයි මේ සම්බන්ධව ප්‍රීතිට තිබ්බ උද්යෝගයත් වැඩියි. ළඟදීම හොට පටලගන්න සිද්ධියක් වෙන පාටකුත් පේන්න තිබ්බා. ඔය මොන පාටවල් පෙනුනත්, කාට කාටත් අනාගතය සුන්දර වෙන පාටක් නම් අහලකවත් තිබ්බේ නෑ බලලා ඉන්න එහෙනම්. ඊළඟ කොටසෙන් හම්බවෙමු.Dabba Cartel Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
720 downloadsDownload Dabba-Cartel-S01E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dabba Cartel Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dabba Cartel [S01: E05] Sinhala Subtitles | පංච මහා බලවේගය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/dabba-cartel-S01-2.jpg)



බොහෝම ස්තූථියි සහෝ උපසිරැසියට