Never Have I Ever Sinhala Subtitles S03E05 (තුන්වන කොටසේ පස්වන එපිසෝඩය) නිර්දේශ්ගෙන් කිසිම කෙටි පණිවිඩයක් නැතුව දිගටම ඉඳපු එක දේවිව පිස්සු වට්ටුවා. දේවිට හිතුනා සමහර විට මිනිහා තමන්ව අමතක කරලා දාන්න ඇති කියලා. තව පැක්ස්ටන් වෙන වැඩවල කාර්යබහුල වෙද්දි දේවිට හිතුනා එයාත් තමන්ව අමතක කරලා කියලා. දේවියි…
Never Have I Ever Sinhala SubtitlesS03E05 (තුන්වන කොටසේ පස්වන එපිසෝඩය)
S03E06 (තුන්වන කොටසේ හයවන එපිසෝඩය)
ඉස්කෝලේ, පවුල, සහ අවුල් වෙලා තියෙන ආදර ජීවිතේ කියන ඔක්කොම බලා ගන්න දේවිට අමාරු වෙනවා. හිතේ කැඩිල්ලක් එන එක නවත්තන්න බෑ වගේ. හැබැයි ඒකෙන් එයාට දේවල් තේරෙනවා, වැඩිපුර දියුණු වෙනවා. බෙන්ට අද විසාල අකරතැබ්බයකට මූණපාන්න සිද්ද වෙනවා. මානසික සෞඛ්‍ය ගැන සංවේදීව සහ විහිළුවෙන් කතා කරන නිසා මේක සීසන් එකේ වැදගත්ම කොටස් වලින් එකක් වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
562 downloadsDownload Never-Have-I-Ever-S03E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Malinga
Advertisement




Thanks