Dabba Cartel Sinhala Subtitles පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදා…

Dabba Cartel Sinhala Subtitles
පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදාළ සුපිරිම නිළියෝ ටිකක් එක්කහු කරගෙන නිර්මාණය කරලා තියෙන එක. රංගනයෙන් Shabana Azmi, Jyotika, Shalini Pandey, Nimisha Sajayan, Anjali Anand, Sai Tamhankar වගේ සෙට් එකක් එකතු වෙන අතර IMDb අගය විදිහට 7.1ක හොඳ අගයක් වාර්තා කරලත් තියෙනවා. ඉතින් කොටස් 07කින් සමන්විත වෙන මේ කතාමාලාවේ මේ වෙද්දිත් කොටස් 05ක් නරඹලනේ ඇත්තේ. මේ අරන් එන්නේ 06වෙනි කොටස. මේ වෙද්දි බිස්නස් එකට තවදුරටත් මෞෂුමිගේ දායකත්වයක් ගන්න බැරි තැන එම්.ඩී.එම්.ඒ. වෙනුවට අලුත් දෙයක් හදන්න යෝජනා වෙලා තිබ්බා. හැබැයි ඒකට මොඩෙල්ලා කියන බේත වුවමනා වෙලා තිබ්බා. ඒක හරී හංගලා තිබ්බ තැන දැනගත්ත සෙට් එක ඒක සාර්ථවක පැහැරගන්න සාර්ථකව ගේමක් ගැහුවා. හැමදේම කරගත්තට භෝව්මික් බෙහෙත හදන්න කැමති කරගන්න පුළුවන් වෙයිද? එතනයි ප්‍රශ්නේ. බලලා ඉන්න. අවසන් කොටසෙන් හම්බවෙමු.Dabba Cartel Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
623 downloadsDownload Dabba-Cartel-S01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dabba Cartel Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
2 comments
Buddhika laKMal
T.
Thank you so much brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dabba Cartel [S01: E06] Sinhala Subtitles | අලුත් වැඩක්.. අලුත් කෙනෙක්.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/dabba-cartel-S01-2.jpg)



ස්තූතියි සහෝ උපසිරැසියට