Dandadan S01 Sinhala Subtitles 2025 අවුරුද්දෙ Summer සීසන් එක තමයි ඇනිමේ රසිකයන් ආදරයෙන් වැළඳගත්ත හොඳම ඇනිමේ තොගයක්ම රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ… ඉතින් ඒකෙ ආරම්භය ලංකාවෙ ඇනිමේ රසිකයන් අතරෙ ගොඩක් ජනප්‍රියත්වයට පත් වුනු Dandadan දෙවන කතාසමයෙන් ආරම්භ වෙනවා හරි එහෙමනම් ඒක පැත්තකින් තියලා අපි Dan…

2025 අවුරුද්දෙ Summer සීසන් එක තමයි ඇනිමේ රසිකයන් ආදරයෙන් වැළඳගත්ත හොඳම ඇනිමේ තොගයක්ම රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ… ඉතින් ඒකෙ ආරම්භය ලංකාවෙ ඇනිමේ රසිකයන් අතරෙ ගොඩක් ජනප්‍රියත්වයට පත් වුනු Dandadan දෙවන කතාසමයෙන් ආරම්භ වෙනවා හරි එහෙමනම් ඒක පැත්තකින් තියලා අපි Dan da dan දෙවන කතාසමය ගැන කතාකරමු…
imb දර්ශකයෙ 8.5/10ක අගයක් දිනාගත්ත Dandadan ඇනිමේ කතාමාලාව Top anime රෑන්ක් අතර ඉහලින්ම තියෙන ඇනිමේ එකක් ❤️… 2025 අවුරුද්දේ Crunchyroll විසින් පවත්වනු ලබපු ඇනිමේ සම්මාන උළෙලෙදි Best Anime series කාණ්ඩයෙන් තුන්වන ස්ථානයත්, best character design අතර පලමුවන ස්ථානය පවා දිනාගන්න සමත්වෙලා තියෙනවා…
දෙවන කතාසමයෙ ආරම්භක කතාංගයට Imb 8.1/10ක අගයක් ලැබිලා තියනවා ❤️ එහෙනම් අපි පලවෙනි කතාසමයෙ අවසානය පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…

දෙවන කතාංගය සඳහා පාදක කරගත් Manga chapter එක!
පලමු කතාසමයෙන්…
පලවෙනි කතාංගයේ අවසන් කොටසින් අපි දැක්කෙ ඔකරුන්, ජිජී සහ අයාසේ කියන අය ජිජීගෙ ගෙදර සිද්ධවෙන අත්භූත දේවල් ගැන පරීක්ෂා කරන්න එයාලගෙ ගෙදරට ගියා… මොමෝ හොඳට පරීක්ෂා කරත් එයාලට අවතාරයන් ගැන හෝඩුවාවන් හම්බ වුනේ නැති නිසා මොමෝ උණුදිය උල්පත් වලට ගියා එතනින් පස්සේ තමයි දෙවන කතාසමය ආරම්භ වෙන්නෙ…
එහෙනම් දෙවන කතාසමයෙ දෙවන කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න…
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
924 downloadsDownload Dandadan-S02-E01-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dandadan S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


