Dandadan S01 Sinhala Subtitles ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ පලමු කතා සමයෙ අවසන් කතාංගයත් එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ මේ ඇනිමෙ එක මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේකෙ Skip කරන්න හිතෙන්නෙ නැති opening song එක. මේක play කරන්නෙ Creepy nuts කියන සංගීත කණ්ඩායම…

Dandadan S01 Sinhala Subtitles

ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ පලමු කතා සමයෙ අවසන් කතාංගයත් එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ

මේ ඇනිමෙ එක මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේකෙ Skip කරන්න හිතෙන්නෙ නැති opening song එක. මේක play කරන්නෙ Creepy nuts කියන සංගීත කණ්ඩායම. ඉතිං මෙයාලා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ… මෙයාලා මුලින්ම කරලියට ආවෙ Mashlee magic and muscles ඇනිමෙ එකේ Opening song එක hit උනාට පස්සෙ. ඉතින් ඒකට දෙවනි නොවෙන්න මේ song එකත් මෙයාලා සුපිරියටම කරලා තියෙනවා.

ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔයාලා මේක නරඹද්දි Japanese audio එකෙන් බලන්න මොකද හොඳම Dub artistලා සෙට් එකක් තමයි මේක dub කරලා තියෙන්නෙ.

– පසුගිය කතාංගයෙන් –

එකලොස්වෙනි කතාවෙන් අපට දකින්න ලැබුනෙ ජිජී, අයාසේ සහ ඔකරුන් එකතුවෙලා අර ඇවිදින මිනිස් ආකෘතියෙ අභිරහස හොයාගෙන ගියපු එකනෙ. ඉතින් ඔකරුන්ට ජිජී අයාසේගෙ යාළුවෙක් වුන එකට පොඩ්ඩක් ඉරිසියයි වගේ… හැබැයි බැලූ බැල්මට නම් ජිජී ආතල් එකේ ඉන්න චරිතයක් වගේ. කතාව අවසානෙදි මොමෝගෙ ආච්චි කිව්වනෙ එයාට ජිජීලගෙ ගෙදර භූත ආත්මෙ පලවාහරින් යන්න කියලා. ඉතින් එයාලට එහෙට ගියාම මොන දේවල් වලට මූන දෙන්න වෙයිද. ඒක දැනගන්න කතාව බලලම ඉන්න.

ඒ වගේම තවත් සුපිරිම ආරන්චියක් තියෙනවා. ඒ තමයි Dan da Dan දෙවන කතා සමය 2025 ජුලි මාසෙ විකාශය කරන්න මේ ඇනිමෙ එක Adaptation කරපු Since SARU සමාගම තීරණය කරල තියෙනවා

එහෙනම් තවත් අලුත් කතාවකින් හම්බවෙමු. see ya ✋

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,646 downloadsDownload Dandadan-S01-E12-Sinhala-Subtitles.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,646 downloadsDownload Subtitles16 KB

5 comments

  1. Kasun

    Sub eka supiri mchn.ilagata B The Beginning anime tv series ekata sub dennako.❤️✌️

  2. Anonymous

    Ado thnx bn .....
    Udenma site ekat awilla baluwama sub dla
    Ilaga season eka 2025 july wala enawa kiyl kiyanawa awa gman ekath ona ....

  3. Janith sahan

    Scissor seven season 5 sinhala sub dennko plz

  4. Anonymous

    thanks.
    code geass wala sub dennako plz

  5. Anonymous

    Sub walata thankz kollane...