Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු dandadan ඇනිමේ එකේ හතරවෙනි කතාංගයත් අරගෙන ආවා. කතාව සුපිරිම ත්‍රාසජනක තැනකින් ඉවර වුනේ. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්. පහුගිය කොටස් අපිට දකින්න පුළුවන් වුනේ පොලොවෙ යට හිරවුණු මොමෝ සහ ඔකරුන් දෙන්නාගෙන් මොමෝ විතරක…

Dandadan S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු dandadan ඇනිමේ එකේ හතරවෙනි කතාංගයත් අරගෙන ආවා. කතාව සුපිරිම ත්‍රාසජනක තැනකින් ඉවර වුනේ. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්.

පහුගිය කොටස් අපිට දකින්න පුළුවන් වුනේ පොලොවෙ යට හිරවුණු මොමෝ සහ ඔකරුන් දෙන්නාගෙන් මොමෝ විතරක් එලියට යනවා. එතනින් පස්සෙ එතනට ජිජී ආවට පස්සෙ දෙන්නගෙ අතරෙ හඳ සටනක් යනවා. හිතපු විදියටම Evil Eye එකත් එක්ක ජිජී කොච්චර ශක්තිමත් වුනත්. ඔකරුන්ගෙ වේගයත් එක්ක ජිජීව පරාද කරන්න පුළුවන් වුනා. හැබැයි ඔකරුන්ට එතන ලොකු හානියක් වෙනවා. එතනින් පස්සෙ ටර්බෝ ආච්චිව බේරගන්න ඔකරුන් උත්සාහ කරනවා. ඔකරුන්ව එතනින් බේරගන්න සැලැස්මක් හදපු මොමෝ ගැඩවිලාව කොහොමහරි එලියට ගෙනල්ලා වේලිලා යන්න සලස්සනවා. හැබැයි ඒත් එක්කම ගිනිකන්ද පුපුරළා යන්නයි හදන්නෙ. එහෙනම් අපි බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා….

එහෙනම් පස්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න

ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

928 downloadsDownload Dandadan-S02E04.zip12 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1All BT1

 

Dandadan S02 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

928 downloadsDownload Subtitles12 KB

0 comments

No comments yet.