Watch Trailer

S Line [S01 : E06] Sinhala Subtitles | රක්ත වර්ණ ලොව [සිංහල උපසිරසි]

S Line S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා…

S Line S01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.

S රේඛා නැත්නම් රතු රේඛා.. උපතෙ ඉඳන් හයින්-සියොප්ට විතරක් පේන්නෙ ඇයි.. එතකොට ඒවා පේන කණ්නාඩියක් මිනිස්සු අතරට ආවෙ කොහොමද..මේ රතු රේඛා ඇති වුනේ කොහොමද..ඒ හැම දේකටම මේ කොටසින් උත්තර ලැබෙනවා.

ආශාව..තණ්හාව තමන් තුලත් තියාගෙන අනුන්න අත දික් කරන මිනිස්සු ඉන්න ලෝකෙක අනිත් අයගෙ වැරදි පිටට නොපෙනන නිසා මිනිස්සු විඳින දුක..ඒ දුක, ආශාව..තණ්හාව ඇති වෙලා හැදුන මේ S රේඛා..ඒවයින් මිනිස්සුන්ව මුදව ගන්න තමයි හයින්-සියොප්ට වගකීම තියෙන්නෙ.. හයින්-සියොප් පුලුවන් තරම් ඒකට උත්සහ කරනවා..ඒක කරගන්න බැරි වුනත්..

ඒත් අන්තිමට එකිනෙකාට තම තමන්ගෙ පව් පේන්න ගත්තම ඒකෙ විශේෂයක් නැතුව  යනවා වගේම පව් වල අඩුවකුත් නැති වෙනවා.. ඒවගේම ආශාව..තණ්හාව කොයි වගේද කියල තේරුම් ගත්ත කෙනා නිදහසේ ජීවත් වෙනවා…..

ඔන්න ළමයි රතු ඉරි භීෂණේ ඔය විදිහට ඉවර වෙනවා…හරිම සරල විදිහට පටන් ගත්ත මේ කතාවෙන්…අන්තිමට ලොකු පණිවිඩයක් දීලා තමයි ඉවර වෙන්නෙ..

එහෙනම්…ආයෙත් හම්බෙනකල්…හැමෝම පරිස්සමින් ඉන්න..

(අන්තිම කොටස් දෙක දෙන්න ගොඩක් පරක්කු වුනාට සමාවෙන්න  ළමයි…)

S Line Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,807 downloadsDownload S-Line-S01E06.zip12 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

S Line S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

1,807 downloadsDownload Subtitles12 KB

7 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූථියි සිස් මේ සීරිඒ එකට කම්ප්ලීට්වෙනකම්ම සබ් දුන්නට..........

  2. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  4. SANJAYA

    THANKS DEAR

  5. Amith Adhikari

    බොහෝම ස්තුති

  6. Anonymous

    Thank You lassna kthwak thwath krgen ynna

  7. Dinuu

    Thanks for the Subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.