Watch Trailer

S Line [S01 : E05] Sinhala Subtitles | කණ්නාඩි [සිංහල උපසිරසි]

S Line S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා…

S Line S01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.

කලින් කොටසෙ අන්තිමට පරීක්ෂකතුමාට කණ්නාඩි දෙක හම්බෙනවනෙ. ඔන්න තමන්ගෙ ඔලුව උඩ දැකලා පරීෂ්කතුමා ඇත්තටම බය වෙනවා. පරීක්ෂකතුමාව දැක්ක ගමන් හයින්-සියොප් දැනගන්නවා මේ තියෙන්නෙ ඒ කණ්නාඩිම තමයි කියලා. ඉතිං ඒක භයානක නිසා අයින් කරන්න කිව්වත් පරීක්ෂකතුමා විස්වාස කරන්නෙ ඒක භයානකයි වගේම ඒකෙන් කෙනෙක්ට උදව්වක් කරන්නත් පුලුවන් කියන එක. ඉතිං…අපි බලමු ඇත්තටම පරීක්ෂකතුමාට කෙනෙක්ට උදව් කරන්න පුලුවන් වෙයිද කියලා.

S Line Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,118 downloadsDownload S.Line-S01E05.zip20 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

S Line S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

2,118 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූථියි සිස් උපසිරැසියට

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.