Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු. Dan da dan ඇනිමෙ එකේ දෙවන කතාසමයෙ 11 වන කතාංගයත් අරගෙන ආවා. එහෙනම් අපිට තව ඉතුරුවෙලා තියෙන්නෙ. එක කතාංගයක් විතරයි. මේ සීසන් එක ඉවර වෙන්න. ඒ කතාංගය එලඹෙන සතියෙ බ්‍රහස්පතින්දා නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු පහුග…

Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු. Dan da dan ඇනිමෙ එකේ දෙවන කතාසමයෙ 11 වන කතාංගයත් අරගෙන ආවා. එහෙනම් අපිට තව ඉතුරුවෙලා තියෙන්නෙ. එක කතාංගයක් විතරයි. මේ සීසන් එක ඉවර වෙන්න. ඒ කතාංගය එලඹෙන සතියෙ බ්‍රහස්පතින්දා නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු පහුගිය කොටසෙ මොකද වුණේ කියලා. පසුගිය කතාංගයෙන්: පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ. Kaiju arc හී ආරම්භ සනිටුහන් වුනු කතාංගය. ඉතින් මේකෙදි අපිට කතාවෙ ගොඩක් වැදගත් තැනක් හිමිවුනු. “සකටා කින්ටා” ගෙ ආගමනය සිද්ද වුනා. කතාව බලපු අය චරිතෙ ගැන දන්නවනෙ. ඉතින් ඔකරුන්ගෙ බෝලෙ (Kintama) ජපන් වලින් ”කින්ටමා” කියන්නෙ රන් බෝලයට. ඉතින් මේක ජපන් උසස් පාසල් වල විහිළු වචනයක් විදියට පාවිච්චි කරනවා. (පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නවනෙ ) මේකෙ නියම තේරුම family jewelry කියන එක නෙමෙයි. ඉංග්‍රීසි සබ් එකෙත් සමහර තැන් වල මේක තිබුනට ඒක වැරදියි. ඔන්න ඕකයි රන් බෝලෙ කතාව. 10 වෙනි කතාංගය ඉවර වුනේ මේ රන් බෝලය කයිජු කෙනෙක් බවට පත්වුන සිදුවීමෙන්. [සැයු: SF- since fantasy- විද්‍යා ප්‍රබන්ධ] එහෙනම් අවසන් කතාංයෙන් මුනගැහෙනකල් පරිස්සමින් ඉන්න. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

828 downloadsDownload DanDaDan-S02E11-Sinhala-Subtitles.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1All BT1

 

Dandadan S02 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

828 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.