Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් dan da dan ඇනිමේ එකේ දහවෙනි කතාංගයත් අරගෙන ආවා. නමවෙනි කතාංගයෙන් Evil Eye Arc එකේ අවසානය සනිටුහන් වුනා. ඉතින් ඒ අවසානයත් එක්ක අළුත් Arc එක මේ කතාංගයෙන් ආරම්භ වෙනවා. යක්කු, භූතයො, පිටසක්වලයො, මාරක පණුවො, කප්පලා ඔක්කොම ඉන්න මේ ඇනිමේ එකේ අඩුවකට තිබුන කයිජු ලත…
Dandadan S02 Sinhala Subtitles
ඔන්න එහෙනම් dan da dan ඇනිමේ එකේ දහවෙනි කතාංගයත් අරගෙන ආවා. නමවෙනි කතාංගයෙන් Evil Eye Arc එකේ අවසානය සනිටුහන් වුනා. ඉතින් ඒ අවසානයත් එක්ක අළුත් Arc එක මේ කතාංගයෙන් ආරම්භ වෙනවා. යක්කු, භූතයො, පිටසක්වලයො, මාරක පණුවො, කප්පලා ඔක්කොම ඉන්න මේ ඇනිමේ එකේ අඩුවකට තිබුන කයිජු ලත් ඔන්න අද බලාගන්න පුලුවන්. එහෙනම් අපි පහුගිය කතාව පැත්තට හැරෙමු.
පසුගිය කතාංගයෙන්:
පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ. ටර්බෝ අච්චිගෙ පුහුණුවෙන් ශක්තිමත් වුනු ඔකරුන්. රුදුරු ඇස එක්ක සටන් කරලා එයාව පරාද කරනවා. පැරැදිදුවා කිව්වට එතනදි ඇත්තටම දිනුවෙ රුදුරු ඇස. හැබැයි ඉතින් ඔකරුන් ඒ වෙද්දි තුන් වතාවක් “ෆුල් ත්‍රොටිල් ” ගිහින් තිබුනෙ. රුදුරු ඇසගෙ සම්පූර්ණ බලය ඔකරුන්ට වඩා වැඩියි. ඒත් දැන් රුදුරු ඇසගෙ යටකලිසමේ හිටපු ආත්ම නැති හින්දා. දෙන්නටම සමාන බලයක් තියෙනවා කියල කියන්න පුළුවන්. ඉතින් පොරොන්දුවේ විදිහට එයාට වෙනත් අය එක්ක සටන් කරන්න බැහැ. අපි බලමු එහෙනම් අද කතාංගයෙන් මොකද වෙන්නෙ කියලා.
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
674 downloadsDownload DanDaDan-S02E10-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dandadan S02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


