Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් 2025 අවුරුද්දෙ වඩාත්ම අවධානය යොමු වෙච්චි ඇනිමේ අතරින් එකක් වුනු. Dan da dan ඇනිමේ එකේ අවසන් කතාංයත් අරගෙන ආවා. මංගා එකේ Evil Eye Arc එකේ අවසානය වෙනකල් සහ Kaiju arc එකේ අවසානයට ආසන්න වෙනකල් දෙවන කතාසමය දීර්ඝ වුනා. ඉතින් කොහොමහරි නිවාඩු දවස අල්ලලා මේ ඇනිමේ එ…

Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් 2025 අවුරුද්දෙ වඩාත්ම අවධානය යොමු වෙච්චි ඇනිමේ අතරින් එකක් වුනු. Dan da dan ඇනිමේ එකේ අවසන් කතාංයත් අරගෙන ආවා.  මංගා එකේ Evil Eye Arc එකේ අවසානය වෙනකල් සහ Kaiju arc එකේ අවසානයට ආසන්න වෙනකල් දෙවන කතාසමය දීර්ඝ වුනා. ඉතින් කොහොමහරි නිවාඩු දවස අල්ලලා මේ ඇනිමේ එකට නම් වෙලාවට උපසිරැසි දීගන්න පුළුවන් වුනා. ඒකට උදව් කරපු හැමෝටම ස්තූතියි කියන ගමන්. මේ Action, comedy, Romance තුනම නොඅඩුව තියෙන  එක හුස්මට බලාගෙන යන්න පුළුවන් ඇනිමේ එක රසවිඳින්න ඔයාලට භාර කරනවා…. පසුගිය කතාංගයෙන්: පසුගිය කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ. අභ්‍යවකාශ කයිජු කෙනෙක් බවට පත් වුණු. කයිජුට එරෙහිව, අයාසේ සහ අයිරා, ඔකරුන් කට්ටිය කරපු සටන. ඉතින් ඔකරුන්ගෙ අදහසට අනුව නැනෝස්කින් වලින් හදපු අයාසේ ලගෙ ගෙදර රොබෝ කෙනෙක් බවට පත්කරා. ඉතින් මේ නැනෝස්කින් කියන්නෙ තමන් හිතන රූපය නිර්මාණය කරන්න පුළුවන්. නැනෝ යන්ත්‍ර වලට. අන්න ඒ නිසා මුළු ගෙදරම රොබෝ කෙනෙක් බවට පත්වුනා. හැබැයි ඉතින් කට්ටියට මේක පාලනය කරන්න නම් බැහැ වගේ. ඒත් මේ කින්ටා කියන කෙනා නම් විද්‍යා ප්‍රබන්ධ කියවලා මේවා ගැන හොඳ දැනීමක් තියෙන කෙනෙක්. එහෙනම් බලමු රොබෝගෙ පාලනය මෙයාලා ගනිවිද කියලා.  [සැයු: UFO- Unidentified Flying Objects) නොගත් පියාසර වස්තූන්/  UMA-(unidentified mysterious animal) හඳුනා නොගත් අත්භූත සත්වයින්/ UAP ] එහෙනම් මේ කතාංගයෙන් දෙවන කතාසමයෙ අවසානය සනිටුහන් වෙනවා. ඒ වගේම කියන්න ඕන තුන්වෙනි කතාසමය මේ වෙද්දි නිවේදනය කරලා ඉවරයි. දුක හිතෙන ආරංචිය තමයි season 03 එක 2027 පහු වෙනකල් නොඑන එක. මොකද ඇනිමේ එක නිශ්පාදනය කරපු Science SARU සමාඟම මේ වෙද්දි ව්‍යපෘති දෙක තුනකට මැදිවෙලා ඉන්න නිසා.  දෙවන කතාසමය අපිට ගොඩක් ඉක්මනට ලැබුනෙ එයාලා මේක නිකුත් කරේ Season 01 part 02 එකක් විදියට. මොකද මේකෙ වැඩකටයුතු පලවෙනි කතාසමය එක්කම අරන් ගියපු නිසා. …එහෙනම් තුන්වන කතාසමයක් ආපු දවසක උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන්. අවසාන කතාංගය රසවිඳින්න ආරාධනා කරනවා. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

854 downloadsDownload Dan-da-dan-S02-E12.zip12 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1All BT1

 

Dandadan S02 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

854 downloadsDownload Subtitles12 KB

1 comment

  1. Gayya

    සබ් එක සුපිරියටම තිබුනා. මහන්සි වෙලා මේ දෙන රසවින්දනයට ඔයාලට බොහොම ස්තූතියි.... Great Work LANKAN WEEBS