Watch Trailer

Peacemaker [S02 : E01] Sinhala Subtitles | වදකාර බැඳීම් [සිංහල උපසිරසි] [18+]

හෙලෝ යාලුවනේ, අද මම අරන් ආවෙ පීස්මේකර් (Peacemaker) Season 2 එකේ පලවෙනි Episode එක. ඔන්න ඉතින් මේකෙ වෙනසකට තියෙන්නෙ කලින් සීසන් එකේ හිටපු Justice League ටීම් එක වෙනුවට Superman චිත්‍රපටයේ හඳුන්වලා දීපු Justice Gang කියල සෙට් එකක් දාල තියන එක. මේකෙ පලවෙනි කොටසින් ගෙදරදි පීස්මේකර්ට අමුතු දෙයක් වෙනවා.…

හෙලෝ යාලුවනේ, අද මම අරන් ආවෙ පීස්මේකර් (Peacemaker) Season 2 එකේ පලවෙනි Episode එක. ඔන්න ඉතින් මේකෙ වෙනසකට තියෙන්නෙ කලින් සීසන් එකේ හිටපු Justice League ටීම් එක වෙනුවට Superman චිත්‍රපටයේ හඳුන්වලා දීපු Justice Gang කියල සෙට් එකක් දාල තියන එක.

මේකෙ පලවෙනි කොටසින් ගෙදරදි පීස්මේකර්ට අමුතු දෙයක් වෙනවා. ඒකෙන් එයාගෙ ජීවිතේම කාලකණ්ණි විදිහට සිද්ධ වුණ දේවල් හොද විදිහට වෙනවා. මේකෙ ඔක්කොම කිව්වොත් මේක මෙලෝ රහක් නැති වෙයි. ඒක හින්දා ඔයාල මේ episode එක බලලම දැනගන්න. ඉතින් මෙකෙ ප්‍රධාන character එක act කරන්නෙ ජෝන් සීනා කියලා කොහොමත් දන්නවනේ…

කොහොම වුණත් මේක හදනකොට මට ගොඩක් වැකි වල අතරමැදින් (!@$#%) වගේ ඒව දාන්න වුණා. ඒක හින්දා මේක බලනකොට පොඩ්ඩක් පරිස්සමින් බැලුවොත් හොදයි. ආයෙ කිව්වෙ නෑ කියල නම් කියන්නෙපා හොදේ.

ඉතින්, ඊලග එපිසෝඩ් එකත් අරන් ආපහු ඉක්මනටම එන්නම්. බලල ඉවරවෙලා baisecope එක පැත්තෙ එන්න හිතුනොත් comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා. හරි එහෙනම්, ජය වේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,543 downloadsDownload Peacemaker-S02E01-1.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,543 downloadsDownload Subtitles25 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    හැකිනම් SANDMAN සීසන් 02 සබ දෙන්න

  2. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  3. Anonymous

    Thanks bro