හරි මේ අරන් ඇවිත් තියෙන්නේ ඩාර්ක් පළමු කතාසමයේ දෙවන කොටස කට්ටියට පළවෙනි කොටස බලලා ඉවසුමක් නැතිවනේ ඇත්තේ, ඉතින් පළවෙනි කොටසේ ලිපියෙන් මේ ගැන මේ කතාව ගැන සම්පූර්ණ අබබෝදයකුත් ලැබෙන්න ඇති කියලා හිතනවා, හරි එහෙනම් වැඩි කතා ඕනි නැහැ අද කොටසට යමු. කට්ටියටම මතක ඇතිනේ කලින් කොටසේදි ළමයි ටික එකතු එරික්ට වුන…

හරි මේ අරන් ඇවිත් තියෙන්නේ ඩාර්ක් පළමු කතාසමයේ දෙවන කොටස කට්ටියට පළවෙනි කොටස බලලා ඉවසුමක් නැතිවනේ ඇත්තේ, ඉතින් පළවෙනි කොටසේ ලිපියෙන් මේ ගැන මේ කතාව ගැන සම්පූර්ණ අබබෝදයකුත් ලැබෙන්න ඇති කියලා හිතනවා, හරි එහෙනම් වැඩි කතා ඕනි නැහැ අද කොටසට යමු.
කට්ටියටම මතක ඇතිනේ කලින් කොටසේදි ළමයි ටික එකතු එරික්ට වුන දේ හොයන්න කැලේට යනවා, ඒත් වෙන්නේ වෙනස්ම දෙයක්, ඒකෙන් මිකලුත් අතුරැ දහන් වෙනවානේ, ඉතින් අද කොටසෙදි නගරවැසියොයි පොලීසියයි එකතු වෙලා මිකල්ව හොයනවා, ඒ අරතර පොලීසියට මැරුණ ළමයෙක්ගේ සිරුරකුත් හම්බ වෙනවා, එයාගේ ඇස් කරවෙන්නම පිච්චිලා, කණ අභ්‍යන්තරයේ ඔක්කොම පිපිරිලා, ඉතින් ඒක නිසා තමන්ගේ පුතාගේ අතුරුදහන් වීම ගැන අල්රික් හුගක් කළබල වෙලා ඉන්නේ, අල්රික් ගුහාව ඇතුලට යනවා මිකල්ව හොයන්නේ, එහෙදි එයාට දොරක් හම්බවෙනවා ඒකේ න්‍යෂ්ඨික සළකුණක් ගහලා තියනවා, අල්රික් හිතන්නේ ඒක න්‍යෂ්ඨික බලාගාරයට යන්න තියන දොරක් කියලා, ඉතිවන් එයා බලාගාරෙට ඇතුල් වෙලා මිකල්ව හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා ඒත් ඒ කිසි දෙයක් හරියවන්නේ නැහැ. බලාගාරේ කට්ටිය අල්රික්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එත් අන්තිමට තමයි තේරෙන්නේ මිකල්ට මොකද වෙලා තියෙන්නේ කියලා, මිකෙල් කොහෙද නෙමෙයි, කවදාද කියන ප්‍රෂ්ණයෙන් මේ කොටස අවසන් වෙනවා, අනිත් කොටසින් හම්බවෙනකල් හැමෝටම ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
47,440 downloadsDownload Dark-01x02.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
61 comments
Hetti
kaveesha dilshan
elma thanks maga bla hitiye sub eka denakm thanks
Subhash13
Ftt yako meka.. niyamai bokka
Subhash13
Ftt yako meka.. niyamai bokka elama
උදයංග සම්පත් හතරසිංහ
බොහොම ස්තූතියි මචං.. ජය වේවා..
sachintha
sub ekata thanks sahoo....
Kastiyage nam dalaa thawa podi pahadili kirimak karoth hodai sahoo..
Time traveling nisaa tharuna kale kastiyath kathawedi hamu wena nisaa apahadili than godaak thiyanawa....දිල්ශාන් සචින්ත
3න් වෙනි එපියේ අවසානෙදි වීඩියෝ එකේම ඒක හොදට පැහැදිලි කරනවා බන් බයවෙන්න එපා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
බොහෝම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Soori
බොහෝම ස්තුතියි සචී.....!!!
ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා....!!!Soori
ආ... අමතක වුනානේ කියන්න. SLT පාරිභෝගික බයිස්කෝප් ලෝලීන්ට අද හොඳ දවසක්.... අද දවස පුරාම රෑ 12 වෙනකම් ඩවුන්ලෝඩ් නොමිලේ.... බැරි වුනු ඔක්කොම අද බාමු... සුබ දවසක් හැමෝටම......
Free Unlimited Internet - 24 Hours - 1st January 2018Poojana__Udawela
wadak na hena slow
Maleesha pathirana
Hiyyo slt...
We are dialog
Udara Damith Dissanayaka
සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි
නියම එකක්
අනිත් ටිකත් එලRasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Nirosh C
ස්තුතියි සචි සහෝ.ජයවේවා !
Gathsara Umesh
Ptt kthwk wgee..
Kuthuhly upa rimyi..
Bhoom sthuthiyi me kthwat sub dnwt..
Bhooom sthuthiyi..⭕⭕⭕Chanaka Herath
thanks bro
New day
සුපිරි පට්ට machan
ජනිත් මාතුල ද සිල්වා
බොහොම ස්තූතියි සහෝදරයා...
chathuralakmalsrivantha
niyamai
chathuralakmalsrivantha
:D
gayantharaka43
niyaman macho
සනිඳු ලක්ඛිත
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Yasiru Kapurusinghe
thnx
Subhash13
Download karanna link akak awanna.. biscopedownloder ake tiyeida..
Thisal
ස්තුතියි
mindika
Thanks !!!!!!!!!!!!!!!
tharindu1986
thanks for subs
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට...
කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Shemil90
Thanks bro.
lakshankkn
thanks for the sub
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Danu1998
Thanx.. Great job
sajix
Tnx bokkahh
Dushan Tharuka
Thank you
suraswv
Thank Bro
Thilan90
thanks machn.supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
MAALnath
Thanks ..................good luck ..........................
dilan8912
Dark seoson 2 sub dannako
Kasunmadawa342
Tnq
Saranga J. Liyanagama
Thanks mchan....
Rumesh Asanka
thank you
Kaazz_bat
Thanx saho sub ekata,. Jayawewa,.
Shaggy
Thank You mchn
Pramukmili
Thanxxxxx brooooooooooooo.........
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Amila Mudalige
Sub ekta Thanks
sahangayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.Anonymous
torrent link eka denawada plz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark [S01: E02] Sinhala Subtitles | කොහෙද නෙමෙයි, කවදාඳ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/the-dark.jpg)





නියමයි මල්ලි.ආසාවෙන් බලන්න ගත්ත පට්ට කතාවක්..