Watch Trailer

Lucifer [S03 : E10] with Sinhala Subtitles | ලොව පැරණිම ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් කොහොමින්හරි අන්තිම කොටස කරන වගකීමත් කැරකිලා මටම ආවා. හරි එහෙනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා කතාවේ. තුන්වෙන කතාසමයේ දුෂ්ටයා,ඒ කියන්නේ ලුසිෆර්ගේ දුෂ්ටයා උන සිනර්මෑන්ව ගිය සතියේ කොහොමහරි කරලා අල්ලගන්න කට්ටිය සමත් වෙනවා. ක්ලෝයි සහ පියර්ස් තමා ඉතින් වැඩේ කරන්නේ. අන්තිමේ දැක්කනේ…

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් කොහොමින්හරි අන්තිම කොටස කරන වගකීමත් කැරකිලා මටම ආවා. හරි එහෙනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා කතාවේ.

තුන්වෙන කතාසමයේ දුෂ්ටයා,ඒ කියන්නේ ලුසිෆර්ගේ දුෂ්ටයා උන සිනර්මෑන්ව ගිය සතියේ කොහොමහරි කරලා අල්ලගන්න කට්ටිය සමත් වෙනවා. ක්ලෝයි සහ පියර්ස් තමා ඉතින් වැඩේ කරන්නේ. අන්තිමේ දැක්කනේ ලුසිෆර් සත්‍යය දැනගනියි කියලා බයට සිනර්මෑන් තමන්ගෙම ඇස් දෙක උගුල්ලලා දාලා තිබ්බා කියලා. ඒ එක්කම ලුසිෆර්ට සිනර්මෑන්ගේ සැගවුණු ආසාව කුමක්දැයි දැනගන්න තිබු අවස්ථාව ගිලිහි ගියා. ඒවගේම තමන්ට ආපහු දිව්‍යමය තටු ලබාදිලා යක්ෂ මූන හොරකම් කලේ කොහොමද අහගන්න තිබ්බ අවස්ථාවත් ලුසිෆර්ට අහිමි උනා.

හැබැයි කොහොම උනත් විනෝදකාමී ජිවිතයක් ගත කරන ලුසිෆර් ඔන්න අද සිනර්මෑන් හසුවීමේ සතුට සමරනවා. ඉතින් කොහොමහරි සිනර්මෑන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා හදන වෙලාවේම වගේ ඔහුගේ දුරකතනයට ලැබෙන ඇමතුමක් නිසා හැමදේම වගේ වෙනස් වෙනවා. සිනර්මෑන්ට උදව්කාරයෙකුත් ඉදලා. එතනින් කට්ටියම එකතුවෙලා මේ පුද්ගලයාව සහ පැහැරගැනීමට ලක් උන මැගී කියන ගෑනු ළමයාව හොයාගෙන යන ගමනේදී ලුසිෆර් හැමෝගෙම ඇස් වහලා සිනර්මෑන්ව අරන් පැනගන්නවා.

එහෙමනම් අපි බලමු ලුසිෆර් සහ සිනර්මෑන් ඝට්ටනයෙහි සැගවුණු රහස අදවත් අපිට දැනගන්නට ලැබෙයිද කියලා. ජනවාරි 1වැනිදා 11වන කොටස එන්න නියමිතයි හිතවතුනි. යසිරු සහෝ ඔයාලට ඒක අරන් ඒවි. එහෙනම් මා මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

22,019 downloadsDownload Lucifer-S03E10.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

22,019 downloadsDownload Subtitles37 KB

51 comments

  1. Prabod

    Thanks ayya sub ekata

    1. amilashashi

      thanks!

  2. Sudheera Kasun

    Thanks bro...
    Happy New Year...!

  3. Lahiru Chinthaka

    කෝ බං 9 වෙනි එපිය download කරගන්න බෑනෙ. Page not found කියලා වැටෙනව

  4. Malinda

    Thanks bro. :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිට්යේ .

  7. iDinesh

    Thanks!

  8. ironhart

    thanks bro

  9. Udara Damith Dissanayaka

    .................බොහෝම ස්තුතියි
    ela

  10. D.Chamara

    bohoma sthuthi sahoo jaya..

  11. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. Upul Nishantha Thinnaarachchi

    Thankyou wewaaaaaaaaaaa

  14. Tharangani

    thanx

  15. Supun Buddika

    දැන ගැනිම සඳහා.

    මේ එපියේ ලුසිෆර් සීනරමෑන්ගේන් ප්‍රශ්ණ කරන්න අහද්දී.
    හේලන් කෙලර් කියන කෙනෙක්ව මතක් කරනවා.
    එහෙම කරන්නේ සීනර්මෑන් අන්ධ නිසා,
    ඉතින් කවුද මේ හේලන් කෙලර් කියන්නේ
    ඇය තමයි බිහිරි-අන්ධ ප්‍රථම කාන්තාව කාලා විෂය ධාරවෙන් උපාධියක් ලබා ගත්ත.

    දැන ගැනිම සඳහා.

    මේ එපියේ ලුසිෆර් සීනරමෑන්ගේන් ප්‍රශ්ණ කරන්න අහද්දී.
    හේලන් කෙලර් කියන කෙනෙක්ව මතක් කරනවා.
    එහෙම කරන්නේ සීනර්මෑන් අන්ධ නිසා,
    ඉතින් කවුද මේ හේලන් කෙලර් කියන්නේ
    ඇය තමයි බිහිරි-අන්ධ ප්‍රථම කාන්තාව කාලා විෂය ධාරවෙන් උපාධියක් ලබා ගත්ත තැනැත්තිය.

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
    සුභ අලුත් අවුරුද්දක් !!!

    ජය වේවා

  16. Supun Buddika

    අපේ අලුත්ම හතුරා කවුද කියලා දැන් හැමොම දන්නවනේ ඒ තමයි කේන්.

    කේන් කියන්නේ කවුද කියලා හරියටම දන්නේ නැති අයටයි මේ..
    සුපර්නැචුරල් බලපු අය දන්නවා.
    එකේන් දැනගත්ත ටිකක් කියන්නම්.
    හැබැයි ලුසිෆර් එකේ කොහොම වෙයිද දන්නේ නෑ

    කේන් කියන්නේ අපයේ නයිට් කෙනෙක්
    හැබැයි එහෙම වෙන්නේ.
    ඔහුට ඉන්නවා සහොදරයෙක් ඒබල් නමින් ඔහුව ලුසිෆර් අල්ලගෙන
    ඔහුගේ වැඩ වලට උදව් කරයෙක් විදිහට තියගන්න හදනවා.
    ඉතින් කේන්ට එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න බැරි නිසා කේන් ලුසිෆර් එක්ක ඩිල් එකකට එනවා.
    ඒ තමයි ඔහුගේ ආතමය අපායටත් ඔහුගේ සහොදරයාගේ ආත්මය ස්වරගයටත් විදිහටත්.
    ඒදා ඉදන් ඔහු ස්වරගයට ගිහින් ඔහුගේ සහොදරයාව මරන්නේ.
    මොකද දැන් කේන් ලිසිෆර්ගේ බලු කුක්කෙක්.
    එහෙම කරලා තමයි ඔහු අපායේ නයිට් කෙනෙක් වෙන්නේ.

    මම කියන්නේ කොමික් ටිකක් කියවන්න.එතකොට කතාවේ රසය තවත් වැඩි වෙයි.

    ජය වේවා !!!

  17. sachintha

    Sub ekta thanks sahoo
    Elamaa...

  18. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දෙනකන් හිටියේ....

  19. JL Fernando.

    Thanks Bro.

  20. Thilanka Madushan

    Thnx broo

  21. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  22. eranga

    ela.....
    mcn puluwannam Grimm tv series ekata sub denna..

  23. sameera madusanka

    Thanks bro...

  24. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  25. Gayanthap

    thanks broo..
    Lucifer eke epi 6i 7i sub eka hoya ganna nane bro.

  26. HP Mediwaka

    6,7 ep sub 2 nedda broo lucifer eke

  27. M.R.Insaf

    Thank you bro

  28. thanula D

    සබ් එකට බොහොම ස්තූතියි.දිගටම දෙමු. ජය වේවා.

  29. Shani

    Thanks saho

  30. Ashan1988

    Thnks Brother. Jayawewaaaaaaaaa.

  31. Irran Perera

    Ela machan Thanks :D

  32. malidu8

    Thnx mcn .. සුබ නව වසරක් වේවා .... !!!

  33. Zameera

    ela
    machan Lucifer S03E07 sub eka pennanne nane

  34. buddika98

    elz

  35. dsdkavishka

    11 sub එක දෙනකම් හිදිමි මඟ බලා..
    Thenks bro sub ekata

  36. gayantharaka43

    ela machan tnx

  37. jayasanka indunil

    waw!... man dakka pattama sub ekak thama meka.meaning ek thithatama wadinna hadala thiyenawa...... 11sub denakam balan innawa.good luck!!!!

    1. Anonymous

      කෝලේ ??

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  40. Sudeepa4638

    තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..

  41. Hard Rock

    macho ituru tika nedda.

  42. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  43. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි..............................

  44. Sajithlakshan

    thanks ................

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  46. MAALnath

    Thanks .....................good luck ....................

  47. Ara N Madhu

    Thank You

  48. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.