Watch Trailer

Dark [S01: E03] Sinhala Subtitles | අතීතය සහ වර්ථමානය. [සිංහල උපසිරැසි සමඟ]

අපේ ඩාක් කියන අලුත්ම ජර්මන් ටීවී කතාව එක්ක මේ වෙද්දීත් ඔයාලා එක්කහු වෙලා ඉන්නවා නම් මේ ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න ඕන වෙන්නේ නෑනේ. ඊළඟ එපිය එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා ඇති. සමහරු නොතේරෙන ජර්මන් එක්ක හරි බලන්ඩත් ඇති ඕන මගුලක් වෙද්දෙන් කියලා. දෙවන එපිය ඉවර උනේ කට්ටියට සතුටු වෙන්න හේතුවක් දීලා. හැබ…

අපේ ඩාක් කියන අලුත්ම ජර්මන් ටීවී කතාව එක්ක මේ වෙද්දීත් ඔයාලා එක්කහු වෙලා ඉන්නවා නම් මේ ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න ඕන වෙන්නේ නෑනේ. ඊළඟ එපිය එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා ඇති. සමහරු නොතේරෙන ජර්මන් එක්ක හරි බලන්ඩත් ඇති ඕන මගුලක් වෙද්දෙන් කියලා. දෙවන එපිය ඉවර උනේ කට්ටියට සතුටු වෙන්න හේතුවක් දීලා. හැබැයි වැඩිය සතුටු වෙන්න කලින් ලොකුම ලොකු ටොක්කකුත් ඇන්නා.

ඉතින් ඔන්න තුන්වෙනි එපිය බාර වෙලා තියෙන්නේ මට. එහෙනම් මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා ඉන්න අයට ආරාධනා කරනවා අද එපියත් රස විඳින්න කියලා. අවුල් වෙච්ච ඔලුව ඩිංගක් වගේ හරියයි. ඒ අතරේ මේක බලම්දෝ නොබලම්දෝ කියලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අයට පොඩි හැඳින්වීමක් දීගෙනම යන්නම්.

වින්ඩන්… සිතියමේ තියෙන සංසුන්ම ගම වෙන්ඩැති.
කොච්චර සන්සුන්ද කියනවා නම් හයියෙන් හුළඟක්වත් හමන්නේ නෑ.
හැබැයි මේ සංසුන් බවට කාගේදෝ ඇස්වහක් වැදුනා.
අතීතයට පණ ඇවිල්ලා.
ගමේ මනුස්සයෙක් එල්ලිලා මලා. හේතුවක් කවුරුත් දන්නේ නෑ.
ලියුම් කවරයක්. රෑ 10.13ට කලින් අරින්න එපා.
එරික්, මුළු ඉස්කොලෙටම ගංජා සපයපු කොල්ලා. ආගිය අතක් නෑ.
යාළුවො කට්ටියක්. මහ රෑ ගවේෂණයක්.
කැලේ මැද ගුහාවක්. ගියපු හැමෝම ආපහු එයිද?
ඊටත් එහා,
නැති වෙච්ච අය ආපහු ආවට කවුරුත් ගණන් ගනියිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

43,387 downloadsDownload Dark-01x03.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

43,387 downloadsDownload Subtitles61 KB

51 comments

  1. kaveesha dilshan

    sub ekta thanks maura sahoo.......................

  2. trok

    tnx bro

  3. Yohan Marsh

    thank u for this sub.....brilliant story

  4. kosalachathuranga

    tnx machoooooo

  5. rasara

    Sub ekata thanks bro

  6. Udara Damith Dissanayaka

    niyamayi
    ඔලුව අවුල් වෙළද කියලත් අහනවා
    මොන වෙනවද කියලා හිතාගන්න්දත් බෑ
    ස්තුතියිඊලග කොටසෙන් හම්බවෙමු

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  8. sachintha

    Sub ekta thanks sahoo...

  9. nalindaedna

    Very good -Congratulations

  10. polaya

    Thanks brother..

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. lasa

    thanks machan

  13. Kasun Dewaka

    උපසිරසට ස්තූතියි. :)

  14. Thisal

    තැන්ක්ස

  15. Gihan Perera 007

    උපසිරැසියට ස්තුතියි සහෝ...

  16. Dinesh Buddika

    Thanksss............ wewa.

  17. Indunildissanayake

    Niyamayi sahoo...

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාව!

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. nimantha

    thanks and gud lk !!!

  21. OPViduranga

    Thanks saho !

  22. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  23. anthimaya

    Thanks

  24. M.R.Insaf

    Thanks saho....

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  26. tharindu1986

    thanks for subs

  27. tharindu1986

    thanks for subtitles..............

  28. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි මයූ උපසිරැසියට...
    කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  29. suraswv

    thanks bro

  30. lakshankkn

    thanks for the sub

  31. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ උපසිරසට... තවත් උපසිරසකින් හමුවෙමු! :)

  32. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  33. Dushan Tharuka

    thank You

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  36. MAALnath

    Thanks ..................good luck .............................

  37. Saranga J. Liyanagama

    Thanks Machan...

  38. Kaazz_bat

    Thanks saho sub ekat,a. Jayawea,.

  39. myhome

    jayen jaya

  40. Madushani

    Bro airtel eken add ek play wenwa eka mulu screem ekema apita sub download krgnna ba touch krapu gaman play store ekta ynwa e app ek download krnna. Anika mm use krnne airteluth newe bro. Meka mm epa wenwa download krnnama ba. Mona wikarayakd. Mulu screen ekama a ad ek.

  41. Dulakshana Sachin

    Thank For Subtital

  42. Shaggy

    Thank You mchn

  43. Pramukmili

    Thanx bro....................

  44. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  45. Amila Mudalige

    Sub ekta Thanks

  46. sahangayantha

    thanks a lot saho sub ekata

  47. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  48. Anonymous

    Thnx for sub ...❤️

  49. Manu

    Godak sthuthi..Jaya wewa!

  50. Anonymous

    බොහොම ස්තූතියි...❤️

Load more comments