ඔන්න එහෙනම් මේ කතා මාලාවේ අටවෙනි එපිය මං අරන් ආවා.. පොඩ්ඩක් පහුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.. අද කොටසත් ටිකක් වෙනස් කතාවක් වෙයි ඔයාලට..අද කතාවෙන් වින්ඩන්වල තියෙන ගුහාවෙ සිද්ධ වෙන දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බෙනවා.. ඒ වගේම අද කතාව නම් තනිකරම විද්‍යාව පාඩමක් වගේ වෙයි.. අනම් මනම් මතවාද, නියමයන් ගැන කත…

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ අටවෙනි එපිය මං අරන් ආවා.. පොඩ්ඩක් පහුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ..
අද කොටසත් ටිකක් වෙනස් කතාවක් වෙයි ඔයාලට..අද කතාවෙන් වින්ඩන්වල තියෙන ගුහාවෙ සිද්ධ වෙන දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බෙනවා.. ඒ වගේම අද කතාව නම් තනිකරම විද්‍යාව පාඩමක් වගේ වෙයි.. අනම් මනම් මතවාද, නියමයන් ගැන කතා ගොඩයි.. එක එක විද්‍යාත්මක වචන තිබ්බා.සමහර ඒවට සිංහල තේරුම් ගන්න බෑ..ඒව මං එහෙම්මම තිබ්බා. කතා රසයට බාධා වෙන එකක්නෑ කියලා හිතනවා.. එහෙම අවුලක් උනා නම් සමාවෙන්න හොදේ..එහෙනම් ඉතින් ඉතුරු එපියෙන් හම්බෙනකම් අදට සමුගන්නම්.. හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
38,262 downloadsDownload Dark-01x08.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
34 comments
Necromancer
tharindu1986
thanks for the sub....keep up..........
samz1991
tnx tnx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
rasara
Sub ekata thanks bro ela
nalindaedna
thx
Nirosh C
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
Udara Damith Dissanayaka
ස්තුතියි
එල
ස්කොලේ ගිය කලෙත් විද්දීයව අරහන්නේ
ඒ නිසා ඒවාට වැඩිය විස්තර නැති එකමයි හොදRasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
M.R.Insaf
Thanks machan..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Dushan Tharuka
thanks....Jaya wewa!!!
Sameera
sub ekata thanx . ' GODLESS' tv series eke sub eka dannko..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
MAALnath
Thanks .................good luck ............................
Kasunmadawa342
Thanks
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!සචින්ත කල්හාර බෙනට්
ela
Kaazz_bat
thanks saho sub ekata, Jayawewa
myhome
සබ් වලට ජය
Shaggy
Thank You mchn
Pramukmili
Thanx bro..............
boomika1
Thanks brother
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Amila Mudalige
Sub ekta Thanks
sahangayantha
thanks a lot saho sub ekata
Pasindu
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.Anonymous
Thnx for sub ...❤️
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark [S01: E08] Sinhala Subtitles | වෝම්හෝල්…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/the-dark.jpg)




Thx for the sub