Watch Trailer

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්…

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම දුවගෙ. හැබැයි ඔහුට ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද වයසක ගිහින්නෙ. අනික හුගක් වෙනස් වෙලා. මොහුට මේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න අවුරුදු ගාණක් යනවා. ඔන්න ඔය අතරේ මේ ගැහැණු කෙනාගෙ පොටෝ එකක් අරගෙන ගිහින් හෙල්ගේගෙන් අහනවා මෙයාව දැකල තියෙනවද කියලා. ඔහු උත්තර දෙන්නෙ මේ ඉන්නෙ ”ධවල යක්ෂයා” කියලා. මේ කෙනා එයාලා හැමෝටම මරණ්න හිටියෙ කියලත් කියනවා. හැබැයි ඉන්ස්පෙක්ටර්ට මේවා විශ්වස කරන්න අමාරුයි. මොකද මේ ගැහැණු කෙනා එහෙමත් නැත්තම් එයාගෙ දුව හම්බවෙන්න ඇවිත් සමාවෙන්න කියනවා වෙච්ච හැමදෙයකටම. ඒත් ඇයි? සමහරවිට ඔයාලා දන්නවත් ඇති. කොහොම හරි අද කොටසේදී දැකගන්න ලැබෙයි ඒ මොකක්ද කියලා. ඒවගේම තමයි මාර්තාට ජෝනස්වත් හම්බවෙනව. හැබැයි එයා දැනගෙන හිටපු කෙනා නෙමේ. වයසට ගියපු කෙනාව. එයා හැම දෙයක්ම වගේ කියනවා. ඒ ජෝනස්ගෙ නැන්දා එයා බවත් වගේම මාර්තාගෙ මල්ලි ජෝනස්ගෙ තාත්තා බවත්. මෙයා මේ දේවල් කොහොම ප්‍රතිචාර දක්වයිද? එහෙනම් ඉතින් බලලම දැනගන්නකෝ අද වෙන දේවල්. ඇත්තටම ලිපියෙ දේවල් පහදලා දෙනවට වඩා බලලම තේරුම්ගන්න එක තමයි ගොඩක්ම ලේසි 😛 .

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

29,372 downloadsDownload Dark-S02-E07.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

29,372 downloadsDownload Subtitles19 KB

20 comments

  1. dx12

    Niyma wadk bro
    Kiynna wachana Na
    Thanks bro
    Godk pin
    Good luck

  2. OmarAshen

    8 weni ekt dapm friend ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Kc

    සිංහල උපසිරසට ස්තූතීයි බන්

  5. achala hettiarachchi

    Thank you

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව එක කොටසයි........

  7. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Milind@

    Thanks saho

  10. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Supun Buddika

    උපසිරැසියට ස්තුතියි සහෝ.

    ජය වේවා !!!

  14. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  15. Dewadithya

    Thanks for sub!

  16. Shaggy

    Thank You saho

  17. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Anonymous

    Supiri

  20. Thisara Prabhath Senarathne

    Thanks bro