Watch Trailer

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන ද…

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට ඕන ඒක නවත්තන්න. ඉතින් එයා කරන්නෙ මාර්තව ගිහින් බංකරේ හංගන එක. ඒවගේම තමයි තරුණ ජෝන්ස් එහෙමත් නැත්තම් අනාගතයට ගියපු කෙනාට ඕන මේ හැමදේම නවත්තන්න. ඒ කියන්නෙ මිකෙල් ආපහු අතුරුදහන් වෙන්නැති තත්වයට පත් කරන්න, ක්ලවුඩියාගෙ තාත්තා මැරෙන්නෙ නැති තත්ත්වයට පත් කරන්න. ඒ වගේම හැමදේම අනිත් පැත්ත හරවන්නයි. හැබැයි ඒක ජෝනස්ට කරන්න පුළුවන් වෙයිද? මොකද කියනවා නම් විනාශය සිදුවෙන්නෙ අද කොටසේදී. ඒකටත් පැය කිහිපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. හරියටම කියනවා නම් පැය 6 ක වගේ කාලයක්. ඉතින් මේ පුංචි කාලය තුළ ජෝනස්ට හැමදේම හරවන්න පුළුවන් වෙයිද? හිතාගන්න බැහැනෙ. එතකොට නෝවාට අන්තිමේදී මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඇඩම් ඊළඟට කුමක් කරයිද? එතකොට ඇත්තටම ඇඩම් කවුද? අතීතයෙ හිටපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් අනාගතයෙන් ආපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් ජෝන්ස්ගෙ හිතවතෙක්ද ඥාතියෙක්ද කියන හැම ප්‍රශ්නෙකටම උත්තර අද කොටසේදී හම්බවෙයි. ඒවගේම තමයි තවත් ප්‍රශ්ණ කිහිපයක් ඉතුරු කරගෙනම යනවා. අවසාන කොටස නිසා වැඩි යමක් කියන්නෙ නැහැ. බලලම එහෙනම් දැනගන්නකො

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

29,482 downloadsDownload Dark-S02-E08.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

29,482 downloadsDownload Subtitles18 KB

56 comments

  1. Ranga lakshan

    නියමයි සහෝ.

  2. achala hettiarachchi

    Thank you

    1. Nipun chamalka

      Dark s3 sub nadda
      nadda

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. imyk

    Money Heist S03 දෙන්නකෝ...

  5. sandun

    supirima katawak.... season 3 t aniwama denna.
    obata budu saranai...

  6. kd sandaka

    patta bn

  7. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck
    Bro pluwnnam ash vs evil dead season 3 ekta sub denako.last season eka bro.
    Plzzzzzz

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Anusara

    Thank You..

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මුළු Season එකටම ඉක්මනටම සබ් ගෙනාපු එක සුපිරි වැඩක්...
    Season 3 එකටත් ආවහම සබ් අරන් එමු... එක අන්තිම Season එක කියල කියුවා නේ...
    මේ වගේම Money Heist Season 3 එකටයි Jessica Jones Season 3 එකටයිත් එකතු වෙලා සබ් අරන් එමු....
    JJ S03 එකෙන් Marvel Series ටිකත් ඉවරයිනේ....

  12. isuru deshan

    නියම වැඩක් බ්‍රෝ

  13. AmiLa

    එලම සහෝ......

  14. sanjeewajayaweera

    Thanks

  15. Kc

    thanks

  16. Milind@

    Thanks saho

  17. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    1. dilla.mmm

      මරුම කතාව thanks sub walata

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  19. Mahesh ruwan

    bohoma sthuthi sub tikata

  20. melinda

    upasirasa laba dun siyalu denatama sthuthi

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. Supun Buddika

    උපසිරසියට ස්තුතියි සහෝ.

    ජය වේවා !!!

  23. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  24. සචින්ත කල්හාර බෙනට්

    Thanks bro.

  25. Dewadithya

    Thanks for sub!

  26. Anonymous

    lagai lagai bn..thwa dawas 9yi.......

  27. dilesh

    season 03 sub one

  28. BAtta

    S3 oniiiii manika

  29. Anonymous

    Season 3 ඕනි❤️

  30. Anonymous

    S3 one bokka

  31. Sandeep Tharaka

    Supiri Bn .......
    Season 3 anakm balan innwa
    thanks for sub

  32. Thamindu

    Adee dn s3 avilla 31h bn...inna bari thanama mee comment eka danne subtitles dahankooo

  33. Anonymous

    Ela.. S3 eketh ikmnata

  34. Gathsara Umesh

    Season 03 Koooooooooooooo....?

  35. Gathsara Umesh

    Season 03 Oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee...

  36. Indramala

    season 3 ekath awooo.Download kalaa balanna baa sub nathuwa.Anna eka niaa ikmanata sub diipiyoo :) (:

  37. මසියා

    Season 3 ආවා මචං ,සබ් එක ඔනී brother

  38. Anonymous

    තුන්වෙනි සීසන් එක ඕනේඒඒඒඒ❤️

  39. Anonymous

    Season 3 ඕනේ :'(

  40. Gathsara Umesh

    Season 03 Ad Oneeeeeeeeeeeeeeeeeee...........

  41. Anonymous

    ඉස්සර වගෙ නෙවෙ බං උබල . බයිස්කොප් එක දැන් කිසි දැනුම්දීමක් වත් කරන්නැ හරියට. බුකියෙ වත් පොස්ට් එකක් දාන්න සබ් දෙන විදිහ ගැන ප්ලීස් . මෙ සීරිස් එක සබ් නැතුව බලන්න නං සර්වබලධාරි thor වත් වෙන්න ඕනෙ බං . S03 බාල අපි බලන් ඉන්නව සබ් එනකල් ❤️ ගුඩ් ලක්

  42. Anonymous

    Season 3 ikmanata diyanko bn

  43. Anonymous

    thanx bro

  44. Shaggy

    Thank You saho

  45. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  46. Kevin D...

    Thanks...

  47. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!!!

  48. R_deshan

    Season 2 වලට සබ් දීපු හැමෝටම තැන්කූ වේවෝ!!!

  49. Anonymous

    Thnks for the whole season subs

  50. Nilush Angana

    Sub ekata thanx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.