Watch Trailer

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. ඒව…

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. ඒවගේම ගුහාවට බය වෙලා තමයි හැමෝම දුවන්න පටන්ගත්තෙ. ඒත් හැමෝම බය වෙච්ච ඒ තැනට මිකෙල් කොහොමද තනියෙමම ගියෙ. අනික එයාව කවුරුත් පැහැරගෙන ගියපු සළකුණක්වත් තිබුණේ නැහැනෙ. එකපාරටම වගේ තමයි ඒ හැමදේම සිද්ධ වෙන්නෙ. දැන් අනාගතයෙ ඉන්න ජෝනාස් යනවා තමන්ගෙ තාත්තව හම්බවෙන්න ඒ කිව්වේ එයා මැරෙන්න දවසකට කලින්. හැබැයි ඒ වෙනකොටත් මිකෙල් එහෙමත් නැත්තම් ජෝනාස්ගෙ තාත්තා දන්නේ නැහැ එයා මැරෙන්න යන විත්තිය. ඒත් ඒ ඇයි? එයා පොඩි කාලේදී ඒ සිද්ධිය දැනගෙන හිටියා නම් ඇයි එයාට ඒක සිද්ධ වෙන විදියට වැඩ සිද්ධ කරන්න බැරි වුණේ. ඒ කොහොමහරි මේ ජෝනාස්ට යන්න කියන්නෙ ඇඩම්. ඇඩම් ජෝනාස්ට කියනවා එයා ගිහින් එයා කිව්වොත් ඒ හැමදේම නවතිනවයි කියල. හැබැයි ඇඩම් කියන්නෙ බොරු. මේ හැමදේම පටන්ගන්නෙ එතනින්. මොකද ජෝනාස් එතනට ගියෙ නැත්තම් මිකෙල් මැරෙන්නෙ නැහැ. මං කිව්වේ ජෝනාස්ගෙ තාත්තා. ඒ හැමදේම ගැන අද කොටසේදී විස්තර ඇතිව දැනගන්න ලැබෙයි. ඒ මිකෙල් කොහොමද ගුහාව ඇතුළට ගියෙ කියලත්.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

29,877 downloadsDownload Dark-S02-E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

29,877 downloadsDownload Subtitles17 KB

22 comments

  1. achala hettiarachchi

    Thank you

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව කොටස් 2යි.....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Ishan Madusha

    සබ් එකට ස්තූතියි

  5. dx12

    Thanks bro
    Godk pin bro
    Patta
    Good luck

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Milind@

    Thanks saho

  8. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Supun Buddika

    මේ දවස් වල ඔලුව පොඩ්ඩක් අවුල් එක හරි යයි කියලා Dark බලන ගමන් :-P
    උපසිරසියට ස්තුතියි සහෝ.

    ජය වේවා !!!

  12. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  13. Dewadithya

    Thanks for sub !

  14. Shaggy

    Thank You saho

  15. Pramukmili

    thanx bro...........

  16. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Ediya

    Thanks for sub..❤

  19. Anonymous

    Thank you for the sub!!!!

  20. Manu

    Godak sthuthi..Jaya wewa!

  21. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා...❤️❤️❤️

  22. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.