Watch Trailer

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත…

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් අපි හැමෝම දැක්කනෙ දෙවැනි කතා සාමය ඉවර වුණේ මාර්ත මැරෙනවාත් එක්කම. නමුත් එතනට තව මාර්තා කෙනෙක් එනවා. හැබැයි එයා මේ එක්කෙනාම නෙමේ. වෙන ලෝකෙක. වෙන ලෝකයක් කියන්නෙ සමාන්තර ලෝකයක්. ඉතිං කොහොමහරි එයා ජෝනාස්ව එතනින් බේරාගෙන නැවත කාලය හරහා ගමන් කරනවා. දැන් ජෝනාස ඉන්නෙ එයාලගෙ ලෝකයෙ. හැබැයි මාර්තාට ජෝනාස් ගැන කිසිදු අවබෝධයක් නැහැ. හරියට මීට කලින් දැකලා නැහැ වගේ. ඒවගේම තමයි කලින් ලෝකයෙදී සිද්ධ වෙච්ච දේවල් ඒ ලෝකයෙත් සිද්ධ වීමක් වෙනවා. ඒවගේම අපිට දකින්න ලැබෙනවා වයසට ගිය මාර්තා කෙනෙක්ව. අද කොටසෙදී අපිට දැකගන්න පුළුවන් වෙනවා ඒ මාර්තා ජෝනාස්ට හැමදේම වගේ පැහැදිලි කරනවා. ඒවගේම තමයි සිද්ධ වෙච්ච ලෝක විනාශය හින්දා හැමෝම අතරමං වෙනවා. කට්ටිය එක එක තැන් වලට යනවා. එහෙනම් ඉතිං අපි බලමුකො මේ දේවල් කොහොම විසදෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

30,148 downloadsDownload Dark-S03-E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

30,148 downloadsDownload Subtitles17 KB

27 comments

  1. Anonymous

    Thank you

  2. Duhara

    sub ekata thanks bro....

  3. Nawodaya piyumina

    Enakam balan hitiye bn refresh karakara.... Thanks

  4. Gathsara Umesh

    Oya thiyeneee..Wedi wageee...
    Eth mn Baluwa koo kiyala..
    Bohooom Sthuuthiyi...Sahodaraya....

  5. Anonymous

  6. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

  7. Anonymous

    ස්තූතිය් සහෝ

    1. Chamika

      Thanx sahoo anith ewatath ikmanata genna

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Anonymous

    තෑන්ක්ස් බ්‍රෝ

  10. Dewadithya

    Thanks for sub!

  11. shelby

    Thanks Machan <3

  12. සවිදු සුපුන්

    <3

  13. සචී

    Thank you for the subtitle

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Sandarusiru

    බොහොම ස්තූතියි❤️

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chinthaka.max4

    thankx machan

  19. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි

  20. Sanjaya

    Thanks bro.

  21. Shaggy

    Thank You saho

  22. Pramukmili

    Thanx bro................

  23. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  24. Anonymous

    Thanks

  25. Thisara Prabhath Senarathne

    Thanks bro

  26. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️