14 වන කොටස පැනලා යන පඹයගෙ පස්සෙන් යන හ්යුන් ජේ ඔහුට වෙඩි තියනවා.එතනින් යන්තම් පැනගන්න ඩොං සික් ආයෙත් පොලීසියට එන්නෙ කිසිම දෙයක් නොවුන ගානට..මේ වෙලාවෙ පඹයා කවුද කියලා හොයාගන්න කණ්ඩායම් නායක හ්වා යන්ග් තමන්ව පැහැරගත්ත දිනයේ නිවාඩු ගත්ත නිලධාරීන්ව ප්‍රශ්න කරන්නයි හදන්නෙ.හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න…

14 වන කොටස
පැනලා යන පඹයගෙ පස්සෙන් යන හ්යුන් ජේ ඔහුට වෙඩි තියනවා.එතනින් යන්තම් පැනගන්න ඩොං සික් ආයෙත් පොලීසියට එන්නෙ කිසිම දෙයක් නොවුන ගානට..මේ වෙලාවෙ පඹයා කවුද කියලා හොයාගන්න කණ්ඩායම් නායක හ්වා යන්ග් තමන්ව පැහැරගත්ත දිනයේ නිවාඩු ගත්ත නිලධාරීන්ව ප්‍රශ්න කරන්නයි හදන්නෙ.හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඕන නිසා ඇය හ්යුන් ජේව අත් අඩංගුවට ගන්නවා.සු යන්ගෙ උදව්වෙන් හ්වා යන්ග්ව නිරීක්ශනය කරන හ්යුන් ජේ අනුමාන කරනවා අයි සුව මරන්න කිව්වෙ හ්වා යන්ග් බව.ඩොං සික්ගෙ කමිසයේ ලේ පැල්ලම ගැන මතක් වෙන සු යන්ග්ට පඹයා ඔහුයි කියලා සැක හිතෙනවා .තමන්ගෙන් ප්‍රශ්න කරන හ්වා යන්ග්ට ඩොං සික් තමන් පඹයා කියලා කිව්වත් ඇයට මුකුත් කරගන්න බැරි වෙනවා.ඇයව නොමැරුවත් ඩොං සික් යන්නෙ කණ්ඩායමේ වෙනත් කෙනෙක්ව මරලයි..ඒ කවුරු වෙන්න ඇතිද?
පහලොස්වෙනි කොටසෙන් හමුවෙමු..හැමෝටම ජය!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,717 downloadsDownload Tell-Me-What-You-Saw-S01E14.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
8 comments
chamara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Sub ekata galapena link naddo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ado uba nam pat pat gala denawa. ela kiri. meka iwara una gaman. love story ekk diyanko korean. patta bn ewat. kadulu pera pera balanna puluwan ekk diyan. hebei thun kon love nam epa bn. dennage adara katawak one.