ඔන්න එහෙනම් මේ අරගෙන ”The Dark” අවසාන කතාමාලාවේ තෙවැනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මාර්තා එහෙම නැත්තම් අනිත් ලෝකයෙන් ආපු මාර්තා ජෝනාස්ගෙ අනාගතය කෙනා වගේම එයාගෙ හිටපු යහළුවෝ ටිකාව හම්බවෙනවා. හැමෝම මුලදී හිතාගෙන ඉන්නෙ ඒ මාර්ත කියලා. කොහොමහරි මේ හැමෝම 1888 හිරවෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන ”The Dark” අවසාන කතාමාලාවේ තෙවැනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මාර්තා එහෙම නැත්තම් අනිත් ලෝකයෙන් ආපු මාර්තා ජෝනාස්ගෙ අනාගතය කෙනා වගේම එයාගෙ හිටපු යහළුවෝ ටිකාව හම්බවෙනවා. හැමෝම මුලදී හිතාගෙන ඉන්නෙ ඒ මාර්ත කියලා. කොහොමහරි මේ හැමෝම 1888 හිරවෙලා ඉන්නෙ. පැනගන්න කිසි විදියක් නැතිව. මොකද එයාලගෙ ඉන්ධන සේරම ඉවරයි. ඉතිං මාර්තාගෙ අනාගත කෙනා ජෝනාස්ට හැමදේම වගේ පැහැදිලි කරනවා. ඒවගේම තමයි ඒ ලෝකයෙත් මැඩ්ස් නැතිවෙලා තියෙන්නෙ. ඒවගේම උල්රිච් කලින් වගේම හොර සම්බන්ධයක් මේකෙදි පවත්වනවා. හැමදේම අනිත් ලෝකයෙ සිද්ධ වෙච්ච විදියටම වෙනවා. නමුත් ඒවා වෙන විදිය වෙනස්. ඉතිං අද කතාවේදී දැකගන්න පුළුවන් වෙයි අනාගත මාර්තා එහෙම නැත්තම් වයසට ගියපු කෙනා ජෝනාස්ට තවත් පැහැදිලි කිරීමක් කරනවා. ඒවගේම තමයි උල්රිච්ට මැඩ්ස්ගෙ බඩු වගයක් හම්බවෙනවා. ඒ බංකරේට එකපාරටම වගේ මළ සිරුරක් කඩාගෙන පාත්වෙද්දී. ඉතිං මෙයාලට මේක කොහොම වුණාද කියලා කිසිම විශ්වාසයක් නැහැ. ඒවගේම තමයි ජෝනාස් ඇඩම් වෙන බවක් බාර්ටෝස් දන්නෙ නැහැ. නමුත් මාර්තා ඒ හැමදෙයක්ම වගේ කියලා එයාලව බෙදන්න උත්සහ කරනවා. ඒත් මේක මොකක්හරි අරමුණක් ඇතිවද සිද්ධ වෙන්නෙ? මොකද අපිට මේ දකින්න ලැබෙන්නෙ කලින් මාර්තා නෙමේ වෙන ලෝකෙක ඉඳලා ආපු කෙනෙක්. එයා මොන වගේ කෙනෙක්ද? කාටද වැඩ කරන්නෙ? ඒ සියල්ල අද කොටසෙ දැකගන්න පුළුවන් වෙයි.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
28,805 downloadsDownload Dark-S03-E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
22 comments
Uvindu
Anonymous
Patta patta
Kasun
නියමයි ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්න!!!
shelby
Thanks Machan <3
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Gathsara Umesh
දෙනකල් ඉදියේ..බොහෝම ස්තූතියී...අයියේ
Dewadithya
Thanks for sub!
Anonymous
තෑන්ක්ස්❤️
ඉතුරු ටිකත් ඕනිRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Sandarusiru
බොහොම ස්තූතියි❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dilshan
පුලුවන් නම් dubbed එකටත් සබ් දෙන්න...ඔකම උනා සිසින් 01 එකෙදි සබ් එක මැච් නොවි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Thiwanka halangoda
නියමයි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggy
Thank You saho
chinthaka.max4
thankx machan
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
සුපිරියක්❤️❤️
Anonymous
Thanks
Thisara Prabhath Senarathne
Thanks bro
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .