Watch Trailer

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා එන්න එන්නම කතාවේ කුතුහලය වැඩියි. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර සහිත ලිපි දීලා තියෙන නිසා වැඩිය කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අ…

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා එන්න එන්නම කතාවේ කුතුහලය වැඩියි. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර සහිත ලිපි දීලා තියෙන නිසා වැඩිය කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ කතාමාලාවෙන් දකින්න ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම පස් වෙනි කොටසත් අරන් ආවා. කොටස් හතරක් බලලා රස වැටිලා ඉන්න අය නොඉවසිල්ලෙන් මේ කොටස එනකන් බලන් ඉන්නවා අපි කියලා දන්නවා.

2020 දී පීටර් තමන්ගේ වැඩිමහල් දියණිය සහ බිරිඳව හොයන්න වෙහෙසෙනවා. ඒත් එලිසබෙත්නම් එයාලා මියගිහින් කියලා හිතාගෙන පීටර් ඒ ගැන දිගටම හොයන එක ගැන අකැමති වෙනවා. මේ අස්සේ ක්ලෝඩියාට විකල්ප ලෝකයකින් ආවා කියන තවත් ක්ලෝඩියා හම්බවෙනවා. මේ ගැටගැසීම ලිහා ගන්න ඕන නිසා ජොනස් ලෝක දෙකම විනාශ කරන්න උත්සහ කරනවා කියලා විකල්ප ලෝකෙන් ආපු ක්ලෝඩියා අනතුරු අඟවනවා.ඉස්සරහට මොකද වෙන්නේ කියලා වැඩිය විස්තර කියන්න යන්නේ නෑ, අනිත් අය වගේ ලස්සනට මට ලිපි ලියන්න තේරෙන්නෙත් නෑ ඉතිං. ඔයලා මේ කොටස බලලම මොනවද වෙන්නේ කියලා හොයාගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක මේ කතාමාලාවේ මගේ වැඩ කොටස අහවරයි. 06 වෙනි කොටස දිලේකා සහෝදරිය ඉක්මනටම ඔයාලට අරන් එයි.ඒ වගේම මාව මේකට සම්බන්ධ කරගත්ත අපේ ඉසුරු සම්පත් සහෝටත් මේ කතාමාලවට සම්බන්ධ උන අනෙක් උපසිරැසිකරුවන්ටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

28,263 downloadsDownload Dark-S03-E05.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

28,263 downloadsDownload Subtitles17 KB

25 comments

  1. big dog

    Pretty Little Liars mekata sub dennako

  2. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  3. Kasun

    උපසිරැසියට ස්තූතියි. අනික් එපි තුනත් ඉක්මන්ටම ගේන්න...

  4. ජොනාස් එල්ලිල මැරියං ඩො

    එල මචෝ තෑන්ක්ස් ඈ.

    1. ජොනාස් වෙඩි කෑව ඩෝ

      හරිනෙ ආසාව

  5. shelby

    Thanks Machan <3

  6. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්....

  7. Anonymous

    අනිත් තුනත් ඕනේ❤️

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Dewadithya

    Thanks for sub!

  11. Sandarusiru

    බොහොම ස්තූතියි❤️

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Kalanacosta

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    ඊළඟ එකේ සබ් ඕනේ

  16. LaHIRU MV

    උපසිරැසියට ස්තූතියි...

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  18. Shaggy

    Thank You saho

  19. chinthaka.max4

    thankx machan

  20. Pramukmili

    thanxxxxx bro....................

  21. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  22. සාරංග ජේ. ලියනගම

    Thanks..

  23. Ediya

    Thanks මචං උබ දිපු උපසිරසිි වලට...❤

  24. Thisara Prabhath Senarathne

    Thanks bro