Watch Trailer

Dark [S03 : E06] Sinhala Subtitles | ආලෝකය සහ අඳුර. [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව හැමෝම උනන්දුවෙන් මඟ බලාගෙන හිටිය මේ කතාමාලාවේ හයවෙනි කොටසයි මේ අරගෙන ආවේ. මේ වෙද්දි කොටස් පහක්ම ගෙවිලා තවත් ඉතුරු කොටස් තුනක් පමණයි. පසුගිය කොටස ගැන කතා කලොත් පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීම…

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව හැමෝම උනන්දුවෙන් මඟ බලාගෙන හිටිය මේ කතාමාලාවේ හයවෙනි කොටසයි මේ අරගෙන ආවේ.

මේ වෙද්දි කොටස් පහක්ම ගෙවිලා තවත් ඉතුරු කොටස් තුනක් පමණයි. පසුගිය කොටස ගැන කතා කලොත් පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීමේ අවස්ථාවෙන්. ජෝනාස් මාර්තාව න්‍යෂ්ටික බළාගාරයට අරගෙන ගියත් ඒ අවස්ථාවේදී එයා තේරුම් ගන්නවා ඊවා එයාට බොරු කිව්වා කියලා. මේ අතර 2020 වර්ෂයේ පීටර් ඩොප්ලර් තමන්ගේ දුවව සහ බිරිඳව සොයනවා. ඒ දෙන්නා මියගිහින් කියලා එලිසබෙත් කිව්වත් පීටර් ඒක පිළිගන්නේ නෑ. මේ වෙලාවේදී එළිසබෙත්ට මුණ ගැහෙන අනවසර ඇතුල් වෙන්නෙක් විසින් පීටර්වත් මරලා දාලා ඇයට කරදර කරන්න හැදුවත් ඒ පුද්ගලයාව මරන්න එළිසබෙත්ට පුළුවන් වෙනවා. අවසානයේදී නෝවා එළිසබෙත්ව හොයාගන්නවා. මේ අතරේ 1987 දී සිද්ධ වෙන සිදුවීමකින් හෙලේන් කැතරිනාව මරලා දානවා. අවසානයේදී තරුණ මාර්තා විසින් තරුණ ජෝනාස්ට වෙඩි තියනවා.

ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මොන වගේ දේවල් සිද්ධ වේවිද? ලෝක විනාශයට ඉතිරි වෙලා තියන කුඩා කාලය තුළ ලෝකය බේරගන්න හැකිවේවිද? අවසානයේදී මේ ගැටය ලිහන්න ඔවුන්ට සිදු කරන්න වෙන කැපකිරීම් මොනවාද? ඒ ගැන අද කොටසින් දැනගනිමු.

මීළඟ කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

27,152 downloadsDownload Dark-S03-E06.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

27,152 downloadsDownload Subtitles19 KB

23 comments

  1. Anonymous

    Ekmnt ethuru tikk danno

  2. Dewadithya

    Thanks for sub!

  3. ♾

    තෑන්ක්ස් සිස්

  4. සචී

    Thank you for the subtitle

  5. Gathsara Umesh

    Bhooom Sthuthi...........

  6. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තුතිය.

  7. Uvindu

    පුලුවන් නම් disney hamilton වලටත් sub දාන්නෝ

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. shelby

    Thanks Machan <3

  10. Sandarusiru

    බොහොම ස්තූතියි

  11. kavi

    warrior nun ekata sub karapanko puluwan ekek

  12. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  13. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  14. sumed

    උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  16. sanjaya bandara

    niyamai wishaya ganath hoda danumakin sub karala tiyenne

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Shaggy

    Thank You sis

  19. chinthaka.max4

    thankx dr

  20. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  21. සාරංග ජේ. ලියනගම

    Thanks

  22. Ediya

    Thanks මචං sub වලට❤

  23. Thisara Prabhath Senarathne

    Thanks sis