Watch Trailer

Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම…

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ කතාමාලාවෙන් දකින්න ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. අපිටත් කොරෝනා නිසා කිසිම අළුත් නිර්මාණයක් දකින්න නොලැබුන එකේ එක පාරම මේ කතාසමය නිකුත් උනාම හැමෝටම නිකන් සාගතයට අහුවෙලා හිටපු අයට ලැබුන රසවත් ආහාරයක් උනා. ඒ නිසා ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම හතර වෙනි කොටසත් අරන් ආවා. කොටස් තුනක් බලලා රස වැටිලා ඉන්න අය නොඉවසිල්ලෙන් මේ කොටස එනකන් බලන් ඉන්නවා අපි කියලා දන්නවා. මම දැන් මේ ලිපිය ලියද්දිත් වෙලාව පාන්දර 1.45යි පොඩ්ඩක් ප්‍රමාද උනාට සමාවෙන්න ඕන.

පලවෙනි කොටසේ අපේ ඉසුරු සහෝ සුපිරි පැහැදිලි කිරීමක් දිලා තියෙනවා ඒ නිසා තවත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. අද කොටස පටන් ගන්නේ තරුණ ට්‍රොන්ටෝ කෑලෑවේ ගමන් කරද්දි 1954 ගුහාව දකින තැනින්. එතනට එන නාදුනන මිනිසා ට්‍රොන්ටෝ එක්ක කතාබහ කරන ගමන් ඔහු ට්‍රොන්ටෝගේ අම්මව දැනගෙන හිටියා කියලා කියනවා, ඒ වගේම ට්‍රොන්ටෝගේ අම්මට අයිති ආභරණයකුත් මේ මනුස්සයා ට්‍රොන්ටෝට දෙනවා. හැනා සහා ඒගෝන්ගේ සම්බන්ධය බොහෝම දුර දිග ගිය එකක්නේ. ඒ සම්බන්ධය නිසා වෙන අතුරු ප්රතිඵල කිහිපයකුත් බලාගන්න පුළුවන්. ජෝනස් සහ මාර්තා වැඩිහිටි ඊවාව හම්බෙලා අනාගතයේ සිද්ධවෙන සිදුවීම සහ ඒවා වලක්වගන්න කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන දැන ගන්නවා. වින්ඩන්වල න්‍යෂ්ටික බලාගාරයක් හදන්න අවසර ඉල්ලලා නගරාධිපතිතුමාටත් තර්ජන එල්ල වෙනවා. තවත් වැඩිය විස්තර කියන්න යන්නේ නෑ, ඔයලා මේ කොටස බලලම මොනවද වෙන්නේ කියලා හොයාගන්නකෝ. මම එහෙනම් 05 වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

27,916 downloadsDownload Dark-S03-E04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

27,916 downloadsDownload Subtitles18 KB

26 comments

  1. Ashan

    suripi, elama jaya wewa

  2. Gathsara Umesh

    Bohoom Sathuuthim.
    Dhenakal Idiyeee...

  3. Kasun

    නියමයි තෑන්ක්ස් බ්‍රෝ!!!

  4. shelby

    Thanks Machan <3

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

  7. Shamal manojan

    The Crow: Wicked Prayer - 2005 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්?

    1. Shamal manojan

      පුලුවන්ද

  8. Sandarusiru

    බොහොම ස්තූතියි❤️

  9. Dewadithya

    Thanks for sub!

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරිම කතාවක්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. kavi

    kata hari warrior nun serise ekata sub karanna puluwannam karapanko

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Shaggy

    Thank You saho

    1. Kavindu

      Sub ek download wenne nane

  17. chinthaka.max4

    thankx machan

  18. Pramukmili

    Thanx bro..............

  19. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  20. Anonymous

    thanks sub ekata mannam kiyanne wistahrae wadii wage nikan kuthuhalyak ena wisthrayk danto

  21. සාරංග ජේ. ලියනගම

    Thanks..

  22. Anonymous

    Thanks

  23. Thisara Prabhath Senarathne

    Thanks bro

  24. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.