“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා…

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..
මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…
පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…
ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…
සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..
පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..
කුමක් හෝ හේතුවකට…
මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ලෙසයි…
විශාල පරිණාමයක් සිදුවීමෙන් පසු පෘථිවිය දැන් තිබෙන්නෙ අනාගතයේ කාලරාමුවකයි. ඉතිරිව සිටින පෘථිවි වාසීන් මතුපිට අත්හැර “ප්ලාන්ටේෂන්” ලෙස හඳුන්වන ජංගම යෝධ ජනපද වල වාසය කරයි. මෙහි දරුවන් සහා වැඩිහිටියන් වාසය කරන්නේ වෙන් වෙන්වයි. වැඩිහිටියන් මෙම යෝධ ජනපද වල තාක්ෂණය අතින් ඉතාම ඉහළ නගර වල ජීවත් වන අතර ඔවුන් අමරණීයෝය. නමුත් අමරණියත්වය වෙනුවෙන් ඔවුන්ට අහිමි වී ඇත්තේ ප්‍රජනන හැකියාවයි. ඉතින් මේ කියනා දරුවන් මේ ලෝකයට බිහිවී ඇත්තේ කෘතිමව වන අතර ඔවුන්ගෙ ඉපදීම තීරණය වී ඇත්තේ පෘථිවිය මුහුණ පා ඇති විශාල තර්ජනයකට සටන් වැදීම වෙනුවෙනුයි.
මේ විදියට කෘතිමව නිර්මාණය කරන දරුවන් “පැරසයිට් වරු” ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ට දෛවයෙන් උරුම වී ඇති ඉරණම කුමක්ද?
21 වෙනි සියවසේදී කැණීම් තාක්ෂණයේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ හරයේ ඇති මැග්මා මතුපිටට ගෙන බලශක්තිය ලබාගැනීමට මිනිසා සමත් වෙනවා. මේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වෙන පිරිස “ඒප්” නමින් සංවිධානයක් බිහි කර මුළු ලෝකයේම දේශපාලන භූ ගෝලිය බලය ඔවුන් යටතට ලබාගන්නවා. මැග්මා බලය යොදාගනිමින් අමරණිය වන මිනිසාට එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් මේ පොළව හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නොසිතූ පිරිසක් මතුපිටට පැමිණෙනවා. ඔවුන් තමයි “කියොරියු” නමින් හඳුන්වන යෝධ රාක්ෂයන්. මොවුන්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහායි ඔවුන් යෝධ ජංගම නිවාස වලට විතැන් වෙන්නෙ.
මෙතනදි දරුවන් කෘතිමව නිර්මාණය වීමට පිළිතුරු ලැබෙනවා. අඩු වයසක සිටියත් ඔවුන්ට අත්වී ඇති ඉරණම ඇත්තටම ලෝකෙ කිසිම දරුවෙක්ට නොලැබිය යුතු, නොපැතිය යුතු ඉරණමක්.
ඉතිරි කොටස් 12 කවීශ මල්ලි අරන් එයි. උපසිරසිය ගැන නෙවෙයි ඇනිමෙ එක ගැන හිතුන දෙයක් තියෙනවනම් කියාගෙන යන්න යනකොට. පස්සෙ අළුත් ඇනිමෙ එකකින් මුණ ගැහෙමු. 😁😁

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,801 downloadsDownload Darling-in-the-FranXX-E11-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
17 comments
nalakasandamal
Stranger
Thank you. Mama balapu pattama show ekak
Ilagata dena kathava mokada?Rash
great work.keep it up and thanks for the sub
G.T.A.Fernando
Sub eka dala thibba nisa download kare series eka...aye supiri kathawa...amuthu gathiyak thiyanawa
G.T.A.Fernando
Akka ilaga anime eka denakotath owage wadi episode nathi patta ekaka denna...thanx
Ishan Madusha
ගොඩක් ආසාවෙන් බලන්නේ.මුල්ම දවසෙ බලද්දි Pacific Rim මතක් උනා
Mecha ඇනිමේ එකක් බලන්න ලැබුනු පළවෙනි වතාව මේක.ක්‍රියාදාම,ආදරය,
හැගීම් වගේම කතාවේ සුපිරි බව,ඇනිමේෂන්,සංගීත නියමෙට පෙන්නලා
තිබෙන ඇනිමේ එකක්.බොහොම ස්තූතියි මේකට සබ් දුන්නට.ජය වේවා!Ghhhhm
Godak asawen blnne meka
Sachintha Sudaraka
කතවට කලින් උප සිරසියට බෝම බෝම ස්තුති.....කතාව ගැන කියනවනම් මගේ මුල්ම ජපන් ඇනමි එක ......පට්ට ඕසම් ලව් ස්ටෝරි එක ....මට නම් වැඩිය විස්තර කරන්න නම් තේරෙන්නේ නෑ ... හැබැයි උපසිරසිය මෙච්චර ඉක්මනට දුන්නට නම් බෝම පින් ...ඔබට ජය .....
Chanu mikhail
thanks...
Sumal Niduka Chandrasiri
Thanks
sasanka5
thank uu very much for sub keep it up
Vidura
Thanks sis sub ekata.Mama kalin toyko ghoul th baluwa sis dunna meka nam amuthuma story ekak :D
1997lakmallakmal
lassana kathawak.sub ekata tanx...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
පොඩියට හරි අැනිමේ බලන කට්ටියක් ඉන්නව දැක්කම අැඩෙනව
Bimsara_Yashan
TNX SERIES EKATA SUB DUNNATA
Pavith Wijesooriya
මුලින්ම මේ සීරීස් එකේ 12 වෙනි එපිය වෙනකන් සබ් දුන්නට ගොඩාක් ස්තූතියි අක්කේ.ඇනිමිය ගැන කියනවනම්,මේක සුපිරිම එකක්.ලස්සන කතාවක් මේකේ තියෙන්නේ.මම පිස්සු හැදිලා වගේ මේක බලන්නේ.හැමවෙලාවෙම හිතෙන්නේ Hero ගෙයි Zero twoගෙයි 'අනේ ඒ ආදරේ කියලා'.මේකේ fighting sence ,අම්මෝ ඒවා පට්ට.කතා දෙකක් නෑ.මේක නම් සුපිරියක්ම තමා.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Darling in the FranXX EP11 : EP12 (2018) Sinhala Subtitles | ගැහැණු ළමයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/1-12.jpg)




Sub walata thanks