Watch Trailer

The Blacklist [S06 : E10] Sinhala Subtitles | xxක්‍රිප්ටො බැංකුකරුxx [සිංහල උපසිරසි සමඟ]

මතකනේ පසුගිය කොටසේ මොකද්ද වුනේ කියලා. රෙඩින්ටන්ට එරෙහිව තිබුණු පළවෙනි නඩුවෙන් ඔහු නිවැරදිකරු ලෙස නම් කලා. රෙඩින්ටන් කියන්නේ එයා මොන වරද කලත් රටට ද්‍රෝහී වුනේ නැහැ කියලා නේ. ඉතිං ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති. තමන්ට එරෙහිව තියන පළමු චෝදනාව සදහා එයාට නිදහස් වෙන්න තැබුවත් ඔහුට තියන අනිකුත් චෝදනා වලින් නිදහස…

මතකනේ පසුගිය කොටසේ මොකද්ද වුනේ කියලා. රෙඩින්ටන්ට එරෙහිව තිබුණු පළවෙනි නඩුවෙන් ඔහු නිවැරදිකරු ලෙස නම් කලා. රෙඩින්ටන් කියන්නේ එයා මොන වරද කලත් රටට ද්‍රෝහී වුනේ නැහැ කියලා නේ. ඉතිං ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති.  තමන්ට එරෙහිව තියන පළමු චෝදනාව සදහා එයාට නිදහස් වෙන්න තැබුවත් ඔහුට තියන අනිකුත් චෝදනා වලින් නිදහස් වෙන්න නම් ලේසි වෙන්නෙ නෑ කියලා රෙඩ් වුනත් දන්නවා. ඒ නිසා තමයි එයා අදවෙනස්ම විදියේ සැලැස්මක් සකස් කරන කරන්නේ එයාගේ නිදහස් හොයාගන්න.  එහෙමනම් මීළග කොටසෙන් හමුවෙමු….!!!

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,409 downloadsDownload The-Blacklist-S06E10.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,409 downloadsDownload Subtitles36 KB

19 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. bhashana_manoj

    Thanks

  3. DM2018

    Thanks

  4. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු...

  6. DhanushkaAASL

    THANKS

  7. dinushakodithuwakku

    thank you very much

  8. podda

    thanks!!!!!!!!!!

  9. indika75

    thanks..

  10. deepalsamantha2

    thank you..

  11. suranuwan

    thanks........

  12. AmalNishshanka

    thank you

  13. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  14. s.s.m

    tz sub ekata.....

  15. kushan111

    thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. akalankagayan

    Thnx .....

  18. Sajithlakshan

    thanks ...................

  19. Anonymous

    Thnx sub ekta ...