ඔන්න එහෙනම් තෙවන කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කුයි. මොකද කිව්වොත් අරගත්තු චිත්‍රපට කිහිපයක්ම ආපු නිසවෙන්. ඒ කොහොමහරි මීළඟ කොටසත් ටිකක් පරක්කු වෙයි මේ වගේම චිත්‍රපටයක් කරන නිසවේන්. අද කොටසෙදී වෙන්නෙ ලෙජන්ඩ්ලාට ආත්ම එකතු කරගන්න වැඩේ. මොකද කිව්වොත් ඇස්ට්‍රා එක දිගට ආත්ම පෘතුවියට නිදහස් කරන…

ඔන්න එහෙනම් තෙවන කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කුයි. මොකද කිව්වොත් අරගත්තු චිත්‍රපට කිහිපයක්ම ආපු නිසවෙන්. ඒ කොහොමහරි මීළඟ කොටසත් ටිකක් පරක්කු වෙයි මේ වගේම චිත්‍රපටයක් කරන නිසවේන්.
අද කොටසෙදී වෙන්නෙ ලෙජන්ඩ්ලාට ආත්ම එකතු කරගන්න වැඩේ. මොකද කිව්වොත් ඇස්ට්‍රා එක දිගට ආත්ම පෘතුවියට නිදහස් කරනවා. මැරිච්ච කට්ටිය පවා ආපහු පණ එනවා. ඉතිං කොහොමහරි මේක සිද්ධ වෙන්නෙ බෙන්ජමින්ට. ඔහු කලින් බයෙ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොමහරි ඔහුගෙ බිරින්දට මෙයාගෙ වෙනසක් තියෙනව කියල පෙනෙනවා. ඒවගේම මෙයා හැම දේශපාලත්නයෙක්ම තමන්ගෙ සාක්කුවෙ දාගෙන ඉන්නෙ. ඒ මොකද මොහි ඔවුන්ව බ්ලැක් මේල් කරනවා. ඉතිං ඕක තමයි ලෙජන්ඩ්ලාට විසඳන්න සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ සාරීගෙන් පණිවිඩයක් ලැබෙනවා. නමුත් මේක රහස් පණිවිඩයක් . හේවුඩ් උපරිම උත්සහ කරනවා මේ පණිවිඩය මොකක්ද කියලා හොයාගන්න. ඔය අතරෙ තමයි ඔහුව බෙහෙරාඩ් එක්කරගෙන ගෙදර තියෙන සාදයකට. ඔතනදි සාරීව දකිනව. නමුත් මේ සාරීම නෙමේ. බෙහෙරාඩ්ගෙ සහෝදරිය. ඉතිං මොහු ඒකට කොහොමද මුහුණ දෙයිද? ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද බයානක මිනිමරණ ආතමය නවත්තන්න. එහෙනම් බලන්නකො.
මීලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,902 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E03.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
28 comments
dulajindika
Nuwandika Dil
Ow bm. He he
Doctor_paradox
මං හිතන් හිටියේ එහෙම එන්නේ මං විතරයි කියලා. තව ඉන්නවා නේ.
Vishan Poorna
මටත් මේ ගන්න බැරුව ඉන්නේ,තාම දීල නැද්ද ,නැත්තන් පේජ් එකේ අවුලක්ද?
Nuwandika Dil
Thanks broo
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
tharindux265
E02 ekata subtitle dunnada?
isuru srinath sjs
ඔව් දීලා තියෙන්නෙ බං..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං :) :)
E02ට සබ් නෑ නේදsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
02 එපිය දුන්නද සහෝ පසුගිය කොටසට ගියාම මේ පේජ් එකමයි ලෝඩ් වෙන්නේ...
Ravindu Rukshan
E02 දීලා තියෙන්නෙ
Suranjan
Thanks jayawewa....!
Hashan M. Priyadarshana
හරි හරි Season 05 පටන්ගත්තේ crossover එකේ පස්වෙනි කොටසින්නෙ ඒක E00 කියලත් තැනක තියනව E01 කියල තව තැනක තියෙනව.. ඒක E00 කියල ගත්තොත් මේක තමා E02, ඒක E01 කියල ගත්තොත් මේක තමා E03
Deshani
thank you
Ravindu Rukshan
ක්‍රොසෝවර් එපිය එන්නෙ 01
ඊට් පස්සෙ එපිය තමයි 02
මේක 3dehan95
සබ් එකට තැන්ක්ස් .. මේ සයිට් එකේ කවුරු හරි ප්ලීස් Netflix ලගේ the chiling ad.of sabrina part 3 ට සබ් කරනවද.. දැන් part 3 නිකුත් වෙලා තියෙන්නෙ...මේ සයිට් එකේ part 1& 2 ට සබ් දුන්නා...
ඒ වගේම Netflix ගේ අලුත්ම සහ ජනප්‍රියම lock & key ,October faction,you season1, 2 , raising dion වලට සබ් කරන්න කාරැණිකව අවධානය යොමු කරනවද...Rumesh Asanka
thank you
Rumesh Asanka
e 02 sub naa
isuru srinath sjs
දීලා තියෙන්නෙ Ep 02 ... පලවෙනි Ep 01 පටන් ගත්තේ Ep 00 විදියට.. ඒකයි
MAALnath
Thanks ..................good luck ..................
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මං හිතන්නේ මේ දීලා තියෙන්නෙ 2 වෙනි කොටසට උපසිරස. මොකද පලවෙනි කොටස ආවේ එපිසෝඩ් 00 විදියට නිසා. රවිදු සහෝ. පොඩ්ඩක් ඒ ගැන කියලා කමෙන්ට් එකක් දන්න මචං
ප්‍රශාත් මදුෂංක
Thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Udara Damith Dissanayaka
elaaaaaaaaa
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank s
Vishan Poorna
dc's legends of tomorrow s05e02 sinhala subtitles update karanna kiyala illanawa.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තෑන්ක්ස් මචන්...කී පාරක් නම් දවසකට එනවද මේ කතාවෙ සබ් එල දාලද බලන්න්....එල එල ජය වේවා...!!!