Watch Trailer

Homeland 🇺🇸 [8×01 – Deception Indicated ] – Sinhala Subtitle | සැකය… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,837 downloadsDownload HOMELAND-s08e01211202332.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,837 downloadsDownload Subtitles89 KB

32 comments

  1. Suranjan

    Thanks bro.... Jayawewa......!

  2. harshahjk

    රොයිලි සහෝදරයා නැවතත් කතාමාලාවකින් අපි මුන ගැහෙනවා එහෙනම්. ඔබ දීපු උපසිරසි එකක්වත් මට මග හැරුනේ නෑ මම දන්න විදිහට. නිකලස් බ්‍රොඩි ගෙන් පටන් අරගෙන ඔහු නැතුව ගලාගෙන ආ හෝම්ලෑන්ඩ් ඉවරෙටම ඉවරවෙන්නයි යන්නේ එහෙනම්. අපි හිතපු දේ නොවෙන අමුතුම දේ වෙන මේ කතා මාලාව මගේ හිතේ පැලපදියම් වෙලා තියෙන්නේ. කිව්වත් වගේ බලන කට්ටිය අඩුවෙන්න පුලුවන් නමුත් අපි වගේ මේ කතාවට ඇබ්බැහි උන ටිකදෙනා වෙනුවෙන් කතාව දිගටම අරගෙන එනවා කියලා කියපු එක අගය කරනවා. ඔබට ජයවේවා රොයිලි බොහොමත්ම ස්තූතියි

  3. Praneeth priyadarshana

    රොයිලි කාලෙකින්

  4. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ජය

  6. tharidu16

    සතිය ගානේ බලාගෙන ඉන්න බෑ අප්පාහ්. ගේම් ඔෆ් තෝන්ස් නිසා ඒ කාපු කට්ට ඇති. ඔක්කම ආවට පස්සේ බලනවා. බලලා කට්ට කනවට වඩා හොදයි, නොබලා ඉන්න හිත හදාගන්න එක. මාස දෙකතුනකින් හම්බෙමු එහෙනම්. පිං

  7. Sajeevi

    Thanks

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    තවත් කතාවක් ඉවර වෙන්ව...
    දිගටම සබ් දෙමු....

  9. Kavindu12345desilva

    sub ekata thnx ayya
    godak aya me wage hoda katha blnne nathi eka gana dukayi

  10. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  11. jeewantha

    කථාව ආයේ පටන්ගත්තට වැඩිය සතුටුයි රොයිලි සහෝගේ සබ් එකක් ආපු එකට. ‌‌බොහොම ස්තුතියි.

  12. Neranja Senarathne

    ගොඩක් ස්තූතියි සහෝදරයා. පට්ටම ආස කථාවක්...

  13. Neranja Senarathne

    ගොඩක් ස්තූතියි සහෝදරයා. ආසම කථාවක්... ඔබට ජය

  14. mudith89

    thnk. machn ena kan balgena hitiye, tv seric ballna patan gaththe oken mn

  15. suranuwan

    thanks bro......

  16. ආසිරි ප්‍රියන්ත

    මදි මදි, ලිපිය හොඳටම මදි..
    පොඩ්ඩක් පහුගිය කතාව මතක් කරලා මොකද උනේ කියලා කුතුහලයක් එක්ක දෙන්න එපැයි,
    (දැන් කියන්න එපා ඉතිං එහෙනම් උඹ ලියලා දීපන් කියලා)
    අඩු ගානේ ගේම් ඕෆ් ත්රෝන් ලිපි වලින් කාල් බාගයක විතර ලිපියක්වත්..

    ඔන්න ගත්තා ඈ, සිරාවටම මතක නෑ කළින් සීසන් අවසානය. ඒ නිසා ඒක බලලම මේක බලල ගන්නනවා.
    සබට තැන්ක්ස් රෝයි බ්‍රෝ. ජයවේවා!!

    1. sameeralkj

      ekane dan kathawa mathakath nehene

  17. Hemal

    Totally surprised :D
    Royly is back
    Thanks for the sub..

  18. විමා

    සබට තුති
    ලිපි මදි කියන්නෙ ආයේ මොන එහෙකටද දන්නේ නැහැ අර උන්දා
    මේක මේ ගේම් ඔෆ් ත්‍රෝන් වගේ යුනිවර්ස් එකක් කියල හිතාගෙන ඉන්නවද කොහෙද
    පව්

  19. shinejay

    Super........thanks bro

  20. sandha1218

    thanks bro...

  21. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  22. laxeg

    patta bro. niyamai "game of thrones " walin passe balapu hodama tv series eka... thanks.

  23. Lakshan

    thank you bro...

  24. Madhura prasad

    හපොයි බොහොම තුති රොයිලි සහෝ.මාරම ආසාවකින් බලපු කතා මාලාවක්.ආයෙත් ඇඟිලි ගැන ගැන බලන්න පටන් ගන්නවා එහෙනම්.ජව වේවා!!!

  25. Rasitha Illangasinghe

    Thanks sub ekata

  26. sahan malinga

    superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  27. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!

    ජය වේවා....!!!

  28. tharidu16

    ada okkoma gatta. thanks ayya

  29. Gibbs

    Thank You ....

  30. Anonymous

    Thanks bro

  31. Dewadithya

    Thanks for sub!