Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E04] Sinhala Subtitles | භයානක මිනීමරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ මීළඟ කොටසත් අරගෙන ආවා. ඒවගේම මුලින් කියන්න ඕන දෙයක් තියෙනවා. කලින් කොටසේදී දැක්ක කට්ටිය කෝ දෙවැනි එපිය කියලා ඉල්ලලා තිබ්බා. ඇත්තම කියනවා නම් පොඩි පැටලිල්ලක් වෙලා. මොකද මම එපිසෝඩ් එක යැව්වේ ආපු පිළිවෙලට එපිසෝඩ් ගයිඩ් එක බැලුවේ නැහැ. අනික අන්තර්ජලයේත් ඒ විදියට තිබ්බ…

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ මීළඟ කොටසත් අරගෙන ආවා. ඒවගේම මුලින් කියන්න ඕන දෙයක් තියෙනවා. කලින් කොටසේදී දැක්ක කට්ටිය කෝ දෙවැනි එපිය කියලා ඉල්ලලා තිබ්බා. ඇත්තම කියනවා නම් පොඩි පැටලිල්ලක් වෙලා. මොකද මම එපිසෝඩ් එක යැව්වේ ආපු පිළිවෙලට එපිසෝඩ් ගයිඩ් එක බැලුවේ නැහැ. අනික අන්තර්ජලයේත් ඒ විදියට තිබ්බ නිසා එහෙමම දැම්මා. ඉතිං ක්‍රොස්ඕවර් එපිය මම 1 වෙනි එපිය විදියට් සැළකුවා. එතකොට මේ යන පිළිවෙල හරි. ඉතින් කියන්න තියෙන්නෙ කිසිම එපිසෝඩ් එකක් මඟ හැරිලා නැහැ. ආපු ඔක්කොටම වගේ දීල තියෙන්නෙ. ඉතින් මේ පිළිවෙලට බලාගෙන යන්නකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ බේහෙරාඩ් කරන්නෙ එයාගෙ අක්කව බලාගෙන අරගෙන එන එකයි. හැමෝම වගේ ශෝක වෙලා ඉන්නෙ මේ නිසා. ඒවගේම තමයි මෙයා කොහොමහරි දගලන්නේ මේකෙන් පැනල යන්න. හැබැයි බෙහෙරඩ් ඉඩදෙන්නෙ නැහැ. මොකද මෙයාට යන්න දුන්නොත් එහෙම හැමදේම වගේ කියනවා. ටොටම් එය හොරකම් කරේ එයා කියලත්. ඔන්න ඔය අතරේදී තමයි මෙයාලට මෙහෙයුමක් සෙට් වෙන්නෙ. ඒ බයානක මිනිමරුවෙක් නවත්තන්න. ඉතින් මෙයාලා යනවා 2004 වර්ෂයට. ඇත්තම කිව්වොත් මේ මිනීමරුවාට මරණ දඬුවම ලබාදීමෙන් පස්සෙ පණ එනවා. හැමෝම දන්නවනෙ මේ සමයෙදී සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. ඇස්ට්‍රා ඇවිත් හැම ආත්මයක්ම වගේ ආපහු යනවා. හැබැයි ජෝන් මේකෙදි එකතු වෙන්නෙ නැහැ. එයා මේකට විසඳුමක් හොයන්න වෙනම යනවා. ඉතින් මේ කට්ටියට ජෝන් නැතිව මේ වැඩේ බලාගන්න පුළුවන් වෙයිද?

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,492 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E04.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,492 downloadsDownload Subtitles50 KB

26 comments

  1. Kavishka1234

    Thanks

  2. Ravindu rukshantha

    සබ් එකට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
    ජය වේවා.!

  4. Suranjan

    Thanks jayawewa.......!

  5. indika75

    thanks..

  6. MAALnath

    Thanks ....................good luck .................

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  8. YasasPerera

    thanks bro..

  9. Ayesh Prashan

    Thank You

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. Kavindugayashan

    episode 5 ekata sub danna thawa kal yayada bro

  12. Kavindugayashan

    episode 5 ekata sub danna thawa kal yayada

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  14. roshand113

    Tnx bro

  15. Lahiru Chinthaka

    Vikings S06E10 සබ් දාලත් නෑ දැන් සති දෙකක් විතර පරක්කුයි. Flash S06E11 සබ් එකත් තාම නෑ මේ සතියෙ එපියත් ඇවිල්ලා

  16. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  17. Lahiru Chinthaka

    Vikings S06E10 සබ් දාලත් නෑ දැන් සති දෙකක් විතර පරක්කුයි. Flash S06E11 සබ් එකත් තාම නෑ මේ සතියෙ එපියත් ඇවිල්ලා.

  18. chinthaka.max4

    thankx machan

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  20. Rumesh Perera

    සහෝ The Flash එකටත් සබ් දෙන්න උත්සහ කරන්න. දැන් episodes දෙකක්ම ඇවිත්.

  21. Kavindugayashan

    anik epiyata sub den nadda bro

  22. Mafly_gamer

    5 oneeeeee

  23. NimEsh

    next one

  24. P.G Saindu Madhushanka

    Ane eelaga episodes walata sub dannadda bro...dan episode 2kakma release karala iwarai anik episode eka labana sathiye danawa...ithin ikman Karoth hodai.....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Rumesh Asanka

    thank you