Watch Trailer

Dear Child [E02] AKA Liebes Kind Sinhala Subtitles | අභිරහස් මිණිබිරිය [සිංහල උපසිරසි]

Dear Child [E02] AKA Liebes Kind Sinhala Subtitles එහෙනම් මං අද දෙවෙනි කොටසත් අරං ආවා. පලවෙනි එපිය බලපු සමහර අයට තේරෙන්නේ නැතුව ඇති මොකක්ද මේ කතාවේ වෙන්නේ කියලා. ඒක සාමාන්‍යයි මොකද මේ කතාමාලාවම සම්පූර්ණ අභිරහසක්. අර බංකරෙන් පැනලා ගිය ගෑනු කෙනා කවුද? ලීනා බෙක් කියන්නේ කවුද? ලීනා බෙක්ට අවුරුදු 13 කට…

Dear Child AKA Liebes Kind Sinhala Subtitles

එහෙනම් මං අද දෙවෙනි කොටසත් අරං ආවා. පලවෙනි එපිය බලපු සමහර අයට තේරෙන්නේ නැතුව ඇති මොකක්ද මේ කතාවේ වෙන්නේ කියලා. ඒක සාමාන්‍යයි මොකද මේ කතාමාලාවම සම්පූර්ණ අභිරහසක්. අර බංකරෙන් පැනලා ගිය ගෑනු කෙනා කවුද? ලීනා බෙක් කියන්නේ කවුද? ලීනා බෙක්ට අවුරුදු 13 කට කලින් සිද්ද වුනේ මොකක්ද? බංකරේ ඇතුලේ හිරවෙලා ලේ පැල්ලම් හෝද හෝද ඉන්න පොඩි පිරිමි ලමයා කවුද? ඒවගේම අපි දැක්කා පොඩි ලමයා ලේ සෝදන තැනට එහායින් හිස අවාරණය කරපු මළ සිරුරක් තියෙනවා. ඒ කවුද?………..යන ආකාරයේ නොයෙකුත් ප්‍රශ්න මතුවෙන්න ඇති ඔයාලට. ඒ වගේම ලොකු කුතුහලයක් ඉතුරු කරලා තමා පලවෙනි එපිය ඉවර උනේ.

මේ අභිරහස ගැන පොඩි එලිදරව්වක් අපිට මේ එපියෙන් බලාගන්න පුලුවන්. කියන්න ගියොත් ස්පොයිල් වෙන නිසා මං මොනවත් කියන්න යන්නේ නෑ. ඒවගේම නොසිතූ සිදුවීම් කීපයක් අද කතාවේ සිද්ද වෙනවා. එහෙනම් එපිය බලලම අපි මේ අභිරහස එලිදරව් කරගමු. ජයවේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,294 downloadsDownload Dear-Child-S01-E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,294 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Amila Jayasena

    ඉසොම ගත්තේ මම. ස්තූතියි උපසිරසියට...

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    ට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P