එහෙනම් මං අද Dear Child කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා නේද? තව එපි දෙකකින් මේ කතාමාලාව ඉවර වෙනවා. අද එපියට දීලා තියෙන නම තමා Regeln. මේ එපියට 7.5 ක රේටින් එකක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කලින් එපියේ වුන දේවල් මොනවද කියලා මතක් කරගමු. කලින් එපියේ අපි දැක්කා සෑහෙන උ…

එහෙනම් මං අද Dear Child කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා නේද? තව එපි දෙකකින් මේ කතාමාලාව ඉවර වෙනවා. අද එපියට දීලා තියෙන නම තමා Regeln. මේ එපියට 7.5 ක රේටින් එකක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කලින් එපියේ වුන දේවල් මොනවද කියලා මතක් කරගමු.
කලින් එපියේ අපි දැක්කා සෑහෙන උත්සහයක් දරලා පොලීසිය බංකරය ඇතුලට යනවා. ගිහින් අර පොඩි ලමයවත් බේරගන්නව. ඒවගේම බලාපොරොත්තු වුන විදිහටම බංකරේ ඇතුලේ මලසිරුරකුත් තිබ්බා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි මැරුනු කෙනාගේ මූන විරූපි කරලා. කොටින්ම කිව්වොත් වීදුරු කට්ටක් පාවිච්චි කරලා මූන ඉරලා දාලා. පොලීසියට මේ ඉන්න කෙනා කවුද කියලා අදුරගන්න එකේ ගැටලුවක් මතු වෙලා තියෙනවා දැන්. ඒ මේ ප්‍රශ්න අස්සේ මැතියස් ලැහැස්ති වෙනවා හැනාව එයාලගේ ගෙදර එක්කං ඇවිත් නවත්තගන්න. කොහොම උනත් මැතියස්ගේ බිරිද මේ ගැන දෙගෙඩියාවෙන් ඉන්න බවක් පේනවා. හැමෝටම තරු වීසි වෙන්නේ ලමයින්ගේ DNA පරීක්ෂණ වල ප්‍රතිඵල ආවට පස්සේ. මොකද ඒ වාර්ථා වලින් කියවෙනවා ලමයි දෙන්නගෙම අම්මා එක්කෙනෙක් බවත්, ලමයි දෙන්නට තාත්තලා දෙන්නෙක් ඉන්න බව. ඒ කියන්නේ මේ සම්පූර්ණ සිද්ධියටම සම්බන්ද තුන්වෙනි පාර්ශවයක පුද්ගලයෙක් මේ වෙද්දි නිදැල්ලේ සැරිසරනවා. වෙලා තියෙන දේවල් දිහා බැලුවම මේ තුන්වෙනි පුද්ගලයා ටිකක් දරුණු ගණයේ කෙනෙක් විය හැකි බව ඕනිම කෙනෙක්ට නිගමනය කරන්න පුලුවන්.
ඔහොම තමා තුන්වෙනි කොටස ඉවර උනේ. අද කොටස ගැන මං කිසි දෙයක් සදහන් කරන්නේ නෑ. මොකද මේ කතාවේ කුතුහලය උපරිමේටම ඇවිත් තියෙන්නේ. එහෙනම් නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,592 downloadsDownload Dear-Child-E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dear Child [E04] AKA Liebes Kind Sinhala Subtitles | මළසිරුර කාගෙද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/DEAR-CHILD-P1.jpg)




..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..