ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ එකදිගට දීගෙන යන Netflix විසින් ඉදිරිපත් කරන ලද Dear Child කතා මාලාවෙ පස් වන කතාංගය සඳහා උපසිරැසියයි. වැඩි කතා නැතුව යමු එහෙනම් අපි කතාව පැත්තට. එක් වරම අතුරුදහන් වන කාන්තාවන් පිරිසක්,ඔවුන් ගේ මල සිරුරු,ඒ සියලු කාන්තාවන් පැහැර ගන්නා නාදුනන මිනිසෙක් සහ ඒ වටා ගෙතුනු අතිශය භය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ එකදිගට දීගෙන යන Netflix විසින් ඉදිරිපත් කරන ලද Dear Child කතා මාලාවෙ පස් වන කතාංගය සඳහා උපසිරැසියයි. වැඩි කතා නැතුව යමු එහෙනම් අපි කතාව පැත්තට.
එක් වරම අතුරුදහන් වන කාන්තාවන් පිරිසක්,ඔවුන් ගේ මල සිරුරු,ඒ සියලු කාන්තාවන් පැහැර ගන්නා නාදුනන මිනිසෙක් සහ ඒ වටා ගෙතුනු අතිශය භයානක අභිරහස විසඳීමට තැත් කරන පොලිස් පරීක්ෂක වරු කිහිප දෙනෙක්. ඔවුන් ගේ පරීක්ෂණයේ සහ මෙම අභිරහස් විසඳුම් කරණයේ මීලඟ අඩිතාලම විසඳුමටයි මේ අප ලෑස්ති වෙන්නෙ මේ පස් වන කාතාංගය ඔස්සෙ.
අදාල පැහැර ගන්නා ලද කාන්තාවන් බොහෝමයක් දෙනා ඝාතනයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂක වරුන් තහවුරු කරගනු ලබනවා. ඒ අසල වූ කැලේකින් සොයාගන්නා ලද ඇට කැබලි ස්වාභයක් සොයා ගැනීමත් සමගයි. එමෙන් ම පියවරු දෙදෙනකු ගේ ළමුන් දෙදෙනෙක් මේ සියල්ල මත මධ්‍ය ලක්ෂයව කටයුතු කරනවා අපට දැකගන්න පුළුවන්. එමෙන් ම ඒ පැහැර ගන්නා ලද කාන්තාවන් අතුරින් එක් අයෙක් එම අදාල ස්ථානයෙන් පැන ගැනීමට සමත් වෙනවා. තව මෙම අභිරහස තවත් තීව්‍ර කරමින් ආරක්ෂක නිළදාරි වරයෙක් අනතුරක් සිදු කරනවා. ඉතින්, මෙම සිදුවීම් මාලාවේ අවසානය කෙසේ විසඳේවි ද?
තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක් ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,327 downloadsDownload Dear-Child-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dear Child, Dear Child Sinhala Subtitles, Dear Child AKA Liebes Kind Sinhala SubtitlesSubtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dear Child [E05] AKA Liebes Kind Sinhala Subtitles | අසාමාන්‍ය හෝඩුවාවන් ගොන්නක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/DEAR-CHILD-P1.jpg)



Thanks Brother.. Good job.... ♥♥