Watch Trailer

Dear Child [E06] AKA Liebes Kind Sinhala Subtitles | නොසිතූ අවසානය [සිංහල උපසිරසි]

Dear Child [E06] AKA Liebes Kind Sinhala Subtitles එහෙනම් අපි හෙමින් සැරේ කතාවේ අන්තිම කොටසට ආවා. කතාවේ මුල ඉදන්ම තිබ්බ අභිරහස් ගතිය ඔන්න අද එපියෙන් විසදිලා යනවා. අද එපියෙන් හැමදේටම වගේ උත්තර ලැබෙනව. මේක මිනි සීරිස් එකක් නිසා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ. මම වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ න…

Dear Child AKA Liebes Kind Sinhala Subtitles

එහෙනම් අපි හෙමින් සැරේ කතාවේ අන්තිම කොටසට ආවා. කතාවේ මුල ඉදන්ම තිබ්බ අභිරහස් ගතිය ඔන්න අද එපියෙන් විසදිලා යනවා. අද එපියෙන් හැමදේටම වගේ උත්තර ලැබෙනව. මේක මිනි සීරිස් එකක් නිසා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ. මම වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද එපිය ගැන නම් කොහොමත් කියන්න බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලා බලලම දැනගන්න ඕනි දෙයක්. ඒත් කලින් එපි ගැන කෙටි විස්තරයක් කරන්නම්.

ලීනා බෙක් ගේ අතුරුදන් වීම. මෙතනින් තමා මේ අභිරහස පටන් ගන්නේ. වසර 13 ක් පුරාවටම මේ අභිරහස ඇදිලා යනවා. පොලීසියට මේ කේස් එක අතාරින්න සිද්ද වෙන තැනට පත්වෙනවා මොකද මේ සම්බන්දව කිසිම හෝඩුවාවක් එයාලට හොයාගන්න බැරි වෙනවා. පැහරගැනීමට සම්බන්ද අය ඉතාමත් දක්ශ, සූක්ශමව වැඩ කරන පුද්ගලයන්. පොලීසියත් පුදුමයට පත් වෙන්න පටං ගන්නේ මේ අභිරහස එයාලා හිතුවටත් වඩා ගැබුරු පරාසයකට විහිදිලා කියලා දැක්කම. මොකද මේ සම්පූර්ණ සිද්දියට ලීනා බෙක් ගේ පැහැරගැනීම පමණක් නෙමෙයි, තවත් තරුණ ගෑණු ලමයි කීපදෙනෙකුගෙම පැහැරගැනීම් කෙලින්ම මේ සිද්දියට සම්බන්ද වෙනවා. පොලීසියත් ඒ ගැන අනාවරණය කරගන්නේ සෑහෙන්න කල් ගිහින්. ඒත් අපරාධ කරුවන්ව අල්ලන වැඩේ අතාරින්න පොලීසිය ලැහැස්ති නෑ. මේ වැඩේ තනිකරම උන්මන්තකයෙකුගේ ක්‍රියාකලාපයක් නිසා සිදුවන සිදුවීම් මාලාවක්. අන්තිමේට මේ වැඩේට පොඩි ලමයින් පවා සම්බන්ද වෙනවා. මේක දාම ඝාතන පෙලක් විදිහටත් හදුන්වන්න පුලුවන්. එක උන්මන්තකයෙකුගේ ක්‍රියාකලාපය නිසා මිනිස්සු කී දෙනෙක් දුක් විදිනවද, කී දෙනෙක්ට නිකරුනේ මැරෙන්න වෙනවද කියලා අපට අන්තිමේදි බලාගන්න පුලුවන්.

ඔය ඇති කියලා මං හිතනවා. එහෙනම් මේ දාම ඝාතක වියරු උන්මන්තකයාගේ අභිරහසේ අවසානය ඔයාලට බලන්න ආරාධනා කරමින් මං සමුගන්නවා. තවත් හොද කතාමාලවකින් නැවත හමු වෙමු. ජය වේවා !

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්. සී. දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Previous BT1All BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

4 comments

  1. Anonymous

    සබ් එකට Thank you.පුලුවන්නම් Outer Banks,Manifest සීරීස් වලට සබ් එක දෙන්නකො.

  2. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  3. nisa

    sub akata thnx

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P