My Mister aka Naui Ajusshi [S01 : E14] Sinhala Subtitles 40 හැවිරිදි වියේ පසුවන පිරිමියෙක් හා 20 වන වියේ පසුවන තරුණියක් එකිනෙකාගේ ජීවන බර දරාගැනීමට එකිනෙකාට උපකාර කරගන්නා ආකාරය මෙම කතාවෙන් විදහා දැක්වෙයි. ඩොන්ග් හුන් යූන්-හී සමඟ විවාහව සිටින අතර ඇය ඔහු සේවය කරන ඉදිකිරීම් සමාගමේ ජේෂ්ඨ විධායක නිලධාරි…
My Mister aka Naui Ajusshi Sinhala Subtitles
40 හැවිරිදි වියේ පසුවන පිරිමියෙක් හා 20 වන වියේ පසුවන තරුණියක් එකිනෙකාගේ ජීවන බර දරාගැනීමට එකිනෙකාට උපකාර කරගන්නා ආකාරය මෙම කතාවෙන් විදහා දැක්වෙයි.
ඩොන්ග් හුන් යූන්-හී සමඟ විවාහව සිටින අතර ඇය ඔහු සේවය කරන ඉදිකිරීම් සමාගමේ ජේෂ්ඨ විධායක නිලධාරියෙකු සමඟ රහසිගතව සම්බන්ධයක් පවත්වයි. යූන්-හීට අවශ්‍ය වන්නේ ඩොන්ග් හුන් දික්කසාද කර විධායක ජූන්-යන්ග් සමඟ විවාහ වීමටයි. ඩොන්ග් හුන්ට සහෝදරයින් දෙදෙනෙක් සිටින අතර ඔවුන් ඔහුගේ මව සමඟ ජීවත්වෙයි. වැඩිමහල් සහෝදරයා වන සන්ග්-හූන් හට රැකියාවක් නොමැති අතර ඔහු තම බිරිඳගෙන් වෙන්වී ඇත. ගි-හූන් බාල සහෝදරයා වන අතර ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
මේ අතර, තනිවම ගමන් කිරීමට නොහැකි ඇගේ ආච්චිවද රැකබලාගෙන ජි-අන් ඉතා දුෂ්කර ජීවිතයත් ගත කරන අතර ඇය දැඩි ණය බරින් මිරිකී පොලී කරුවන් වන ක්වන්ග්-ඉල් ගේ හිරිහැරයට ලක් වෙයි. ඇය ඩොන්ග්-හුන් සේවය කරන ඉදිකිරීම් සමාගමේම තාවකාලික සේවිකාවක් ලෙස සේවය කරයි. දිනක් ඇය ඩොන්ග්-හුන්ට මිලියන 50 ක අල්ලසක් ලැබෙන බව දකින් අතර නැවත රෑ කාර්යාලයට යන ඇය ඩොන්ග්-හුන්ගේ මේසයෙන් තෑගි සහතික ලබා ගනී. තෑගි සහතික සමඟ ඇය ණය ගෙවීමට උත්සාහ කළද ඇගේ සැලැස්ම අසාර්ථක වෙයි.
සමාගමේ උප සභාපති ජූන්-යන්ග් ඩොන්ග්-හුන් ගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව ජි-අන් දැන ගන්නා අතර ඇය ජූන්-යන්ග් වෙත ගොස් ඇයට මුදල් ගෙවන්නේ නම් ඩොන්ග්-හුන් සමාගමෙන් ඉවත් කර දෙන බවට යෝජනාවක් කරයි.
නම : My Mister / 나의 아저씨
ප්‍රභේදය : නාට්‍ය
කතාංග : 16
විකාශන දිනය : මාර්තු 21 – මැයි 17
විකාශන වසර : 2018
විකාශන කාලය : බදාදා – බ්‍රහස්පතින්දා 21:30
(My Mister නාට්‍යයේ ඩොන්ග්-හුන් චරිතයට පණ පෙවූ Lee Sun-kyun 2023 දෙසැම්බර් 27 දින, පෙ.ව. 10:30 ට, මධ්‍යම සෝල් හි Waryong උද්‍යානය අසල මාර්ග නැවතුම්පොළේ ඔහුගේ මෝටර් රථය තුළ මියගොස් සිටියදී සොයාගත් අතර මගී ආසනයේ දකුණු කොරියාවේ කාබන් මොනොක්සයිඩ් විෂ වීම හරහා සියදිවි නසා ගැනීම සඳහා බහුලව භාවිතා වන අඟුරු බ්‍රිකට් එකක් තිබී ඇති බව වාර්තා වුනා.)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
784 downloadsDownload My-Mister-S01-E14-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
2 comments
Krishani
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![My Mister aka Naui Ajusshi [S01 : E14] Sinhala Subtitles | මාව දැකීම ඔබට සතුටක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/My-Mister-Cover-Pic-02.jpg)




Thank you ️