කොහොමද හිතවතුනි. ඔන්න අද මම ඩෙත්නොට් කතාමාලාවට තිත තියන්නයි යන්නේ, ඒ කියන්නේ අද තමයි අවසාන කොටස් තුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horro…


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,644 downloadsDownload Death-Note-E35-E36-E37.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
23 comments
tharindugds
Charith Eranga Munasinghe
බොහොම ස්තුතියි සබ් වලට.....
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි.ඇනිමේ බලන කට්ටිය අඩු උනත් ඒ බලන පිරිස වෙනුවෙන්
මේ කරන කැපවීම අගය කරනවා සහෝ.ජයම වේවා!Dasun Madawa Ranasinghe
niymai mchan . thanks alot digatama karamu
Dasun
බලපු හොඳම එකක්. කියන්න වචන නෑ පට්ට... ලයිට්,L,රියුක්,මීසා කොහොම අමතක කරන්නද.. සබ් එකට අනේක වාරයක් ස්තූතියි සහෝ.. හැමදාම සබ් දෙන්න හැමෝටම බෑ..ඒත් උඹ ඒක කරා.ඒ නිසා කතාව හැමදාම බැලුවා.. ඒකට පිං.. කතාව එක්කම බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ එපියෙ වීඩියෝ එක ගත්තා. සේරම අත ළඟටම ගෙනත් දීලත් බලලා ස්තූති කරලා යන්නෙ නැති අය ගැන නම් දුකයි.. සුපිරි ඇනිමේෂන් සබ් දෙන කොලිටි එක උඹ හදාගෙන ඉවරයි... ලෝකෙ හොඳම ඇනිම් ටිකක් අපිට ගෙනත් දියන්.. ඒක තමයි එකම ඉල්ලීම.. full metal alchemist ඔන්න ඕක තමයි ඊළඟ බලාපොරොත්තුව... ජය වේවා සහෝ
Navodani Thilini Sasanika
Eka deela godak kal
Dasun
SORRY.oya sub dila thiyenawa neda. Please oyata puluwanda eke dwnld link ekak mata denna. Mata eke dwnld ekak hoyaganna be.
Navodani Thilini Sasanika
ANIDL kiyala search karanna ethakota anime direct ganna puluwan website ekak enawa, kemathi 4mat ekakin ganna puluwan
Chanu mikhail
මේක පට්ට එක ඉතින් අමුතුවේන් කියන්න ඔනි නැනේ ;) , ඉස්සරහටත් ඇනිමෙ දෙමු :) ,
ජය...
බොහොම ස්තුතියි..Chamarapraveen
Thanks bro. . නියම anime එකක් මේක. දිගටම බැලුවා. තව එලම anime එකක් දෙනකන් බලගෙන ඉන්නෙ ඇගිලි ගැන ගැන....... ජය වේවා............
Oshan wudith
සබ් වෙනුවෙන් ඔබට ස්තූතියි !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina0719
supiri bro. alice academy eka denna balanna.kattiyama kemathi balanna
Sandaru ransara jayalath
Nice bro digatama karagena yanna good luck wede supuri
Anonymous
sub ekata thnx bro
Navidu2019
sub ekata thnx. Jayawewa!!
Pavith Wijesooriya
සම්පූර්ණ කතාවම බලලා තමා මේ comment එක දාන්නේ.ඉතින් මේ වගේ සුපිරිම ඇනිමේ සීරීස් එකකට උපසිරසි ලබා දුන්නාට අයියට ගොඩක් ස්තූතියි.උපසිරසි ටික නම් සුපිරියටම තිබ්බා.ඉතින් මේ වගේ තවත් සුපිරිම ඇනිමේ සීරීස් වලට ඉදිරියටත් උපසිරසි ලබා දෙන්න.ඒ වගේම තව ඇනිමේ movies වලටත් ඉදිරියේදී උපසිරසි ලබා දෙන්න.ආයෙත් ගොඩක් ස්තූතියි මේ වෙන මහන්සියට.සුබ පතනවා.ඒ වගේම ජය වේවා!!!
pasindu diloshan
Thank you brother ,❤
Pavith Wijesooriya
දෙවෙනි පාරත් බලලා අහවරයි.පලවෙනි පාර බලනකොට දැනුනු හැගීමම තමා.එකේ වෙනසක් නෑ.Death Note කියන්නේ සුපිරියක්.ස්තූතියි අයියේ ඔක්කොම සබ් වලට.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ඕනේ....❤️
Anonymous
Thanks for the subtitles
Great anime
Sad endingAnonymous
බොහොම ස්තූතියි සහෝ මේ සීසන් එකේ උපසිරැසි වලටත් ලිපි වලටත් ... ජය වේවා...❤️❤️❤️
Tharuka Fernando
Subtitltle eken ekata comment nokara okkkoma eka para down krla anime eka blala iwra wela awith oya anime eke katha rasayata uparima sewawak kla kiyala haguna nisama awith review ekak danna hithunaa.. Supiriytama oyage kalaya waya krla rasawath widiyta sub tika hdla thibba.. Jayen jaya wewa kiyala othnwa asawen anime series ekama blnna kamtta athi kalata sub elata jaya!!thwa me wage anime movies walata series walata sub genna hakiyawa shakthiya kamatta athi wewa kiyala pthnwa sago.. Thank you very much❤️
anuka bimsara
thanks for this. puluvn nam steins gate anime ekath denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Death Note AKA Desu nôto [S01 : E35, E36 & E37] Sinhala Subtitles | මේ ආරම්භයක අවසානයද, අවසානයක ආරම්භයද…!? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Death-Note-Page.jpg)



ගොඩක් ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේ වගේ සුපිරි කතාවකට සබ් දුන්නට.
ඔය වගේ දිගටම සුපිරි සීරිස් වලට සබ් දෙන්න. Better call saul එකත් පලවෙනි සීසන් එකෙන් පස්සෙ සබ් දෙන එක නැවතිලා තියෙන්නෙ. පුලුවන්නම් ඒකට සබ් දෙන්න සහෝ.
ජය වේවා.