Watch Trailer

Hanna (2019-) [S01 : E04] Sinhala Subtitles | මේ සැබෑම පියාද?? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද අරගෙන එන්නේ හැනා සීරීස් එකේ හතරවන කොටසයි, වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගමු. කොහොමහරි අර ලුහුබැඳ එන්නන්ගෙන් බේරිලා හැනා කෝච්චියට නැගගත්තට පස්සේ බර්ලින් නගරයට එනවා. එතනදී කලින් කතාකරගත්තු විදිහටම හැනායි ඇගේ තාත්තයි නැවත හමුවෙනවා. පස්සේ එරික්ගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවෙන්න ඔවු…

එහෙනම් අද අරගෙන එන්නේ හැනා සීරීස් එකේ හතරවන කොටසයි, වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගමු.

කොහොමහරි අර ලුහුබැඳ එන්නන්ගෙන් බේරිලා හැනා කෝච්චියට නැගගත්තට පස්සේ බර්ලින් නගරයට එනවා. එතනදී කලින් කතාකරගත්තු විදිහටම හැනායි ඇගේ තාත්තයි නැවත හමුවෙනවා. පස්සේ එරික්ගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවෙන්න ඔවුන් දෙදෙනා යනවා. නමුත් ඔවුන් නවාතැන් ගන්නේ ඉතා රහසිගත තැනක. ඒ මරීසා වීග්ලර්ට ඇස නොගැටෙන විදිහටයි. ඔවුන්ගේ මූලිකම අභිප්‍රාය වෙන්නේ වීග්ලර්ව ඝාතනය කිරීමයි. ඉතින් ඔවුන්ට ඊලඟට අවශ්‍ය තුවක්කුයි. ඒකට ඔවුන් හමුදා මූලස්ථානයකට හොරෙන් ඇතුලු වෙනවා. නමුත් පැහැරගන්නා අතරතුරදී ආරක්ශකයින්ගේ ඇස ගැනීමක් නිසා ඔවුන් ඉතා අපහසු ලෙස එතනින් පලා යනවා.

ඉතින් ඔය කතාව ආරංචි උන වීග්ලර් ඔවුන්ව අල්ලාගැනීමට ඒ මූලස්ථානයට යනව. දැන් ඇගේ එකම ඉලක්කය එරික්ගේ මිතුරෙක් තමන්ගෙ පැත්තට හරවාගැනීමයි. හිතුවා වගේම ඒ වැඩෙත් හරියනවා. නමුත් කොහොමහරි එරික්ගේ තික්ශණ බුද්ධිය මගින් තම මිතුරාව බිලි දී ඔහු ජීවිතේ රැකගන්නවා. නමුත් ඔවුන් කලින් සැලසුම් කරගෙන හිටිය විදිහට සියල්ල සිදුවෙන්නෙ නෑ, කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය උන මැරීසා වීග්ලර් ව කොටු කරගැනීම ඉතා සාර්ථක ලෙස ඉටුවෙනවා. ඉතින් එහෙනම් එතනින් එහාට මං කතාව කියන්න යන්නෙ නෑ.

ප.ලි- මේ දවස් වල තියෙන කාර්‍යබහුලත්වය නිසා එක දවසකට ඉවරකරගන්න හිටිය එපියක් දවස් එකහමාරක් විතර වැයකරගෙන ඉවරකරගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ. ඒ පමාව ගැන මං ඇත්තටම සමාව ඉල්ලනවා. ඉතිරි කොටස් හතර මීට වඩා ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ කොටසත් අරගෙන ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.

බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,939 downloadsDownload Hanna-2019-S01-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

3,939 downloadsDownload Subtitles22 KB

18 comments

  1. isuvsdew

    Super.. next ekath ikmanta onee thanxx

  2. manoharakp

    Thanks sub ekata...season 1 ma download karala tiyenne...sub tama one.....

  3. madushrmh

    thanks

  4. Kanchana

    Thanx saho

  5. suranuwan

    thanks

  6. ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks...........!

  7. harshahjk

    බොහෝම ස්තූතියි රඛිත සබ ගන්නවා. ජයවේවා

  8. Ayesh Prashan

    Thank You

  9. Buddi

    Thanks..............

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  11. wasanthatws

    ko ban e 5 sub 1 eka epiyak balala e gawa eka eddi series 1 ma epa wenawa welawata sub denna barinam sub denna ganna epa

    1. kodagoda

      ane bng ubata epanum nikan hitpan e minissuntat wada tiyenawane nikane mewa denne ubata oni welwata balanan num ubama sub hadaganin

  12. Kantha_DLA

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Iiiiiiooooo

    Sub ekata tnx bro

  15. kodagoda

    tnx bro subata

  16. Mano

    Godak sthuthi..Jaya wewa!

  17. nilanka

    thanks......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.