Watch Trailer

Deception [S01 : E07] Sinhala Subtitles | අභිරහස් කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය. කැමරන් ඉලක්කයක් කියල…

ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය.

කැමරන් ඉලක්කයක් කියලා ජොනතන් හිරේ ඉදන් විසදපු රහස් ලේඛනය හරහා දැනගත්තු ගමන්ම ජොනතන් කැමරන්ව මේ ගැන දැනුවත් කරනවා. ඒත් ඒ වෙද්දීත් අභිරහස් කාන්තාව කැමරන්ව පැහැරගන්න ලං වෙලා හමාරයි. කැමරන්ව පැහැරගත්තු පණිවිඩය දැනගන්න ලැබුණු ගමන්ම නියෝජිත කේ ඩැනියෙල්ස්ට අභිරහස් කාන්තාව හොයාගන්න කැමරන්ගේ උදව් නැතිව තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතිං කැමරන් වගේ තව කෙනෙකුට ඉන්නේ ජොනතන් විතරයිනේ. මේ නිසා FBI අවසරය ඇතිව කැමරන්ව හොයාගන්න ජොනතන්ව හිරෙන් එලියට ගන්නයි නියෝජිත කේ ඩැනියෙල්ස් සූදානම් වෙන්නේ.

මේ කතාවේදී එක වගේ වුනත් චරිත ස්වභාවයෙන් ගොඩක් වෙනස් ජොනතන් එක්ක තමයි නියෝජිත කේට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒ අතරේ ඩීනාගේ පරණ පෙම වුනු ජොනතන් ආපහු ආකයිව් එකට තාවකාලිකව වුනත් ආපු එක මයික්ට පොඩි සිත්තැවුලක්. කොටින්ම කිව්වෝත ජොනතන් මයික් සහ ඩීනා අතරේ සිද්ධ වෙන පලහිලව්ව ගැන දන්න නිසා. ජොනතන් මේ නිසා මයික් එක්ක තරමක් හිත් නොහොද කමකින් තමයි ඉන්නේ.

ඉතිං අපි බලමු කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඊලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

37 comments

  1. Shiromal

    pattai sahoo..
    Thanks for sub..
    Good Luck..

  2. Chanky

    Thnx bro

  3. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි .. ඔබට ජය

  4. Nama123

    Ammo Athi Yanthan...
    Thanks bro..

  5. sameera priyankarawije

    awa awa..tnks aiya..jaya wewa

  6. SanjulaJeter

    thank you

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Lakshan

    Thanks Bro.

  9. Kavindu Gimahan

    Thnx machn sub ekt..

  10. Jehank

    Thanks bro

  11. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි
    මෙයටත් වෙන weda නේ

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති ප්‍රණීත් අයියේ උපසිරසට..බුදුසරණයි..!

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Mr.pamz

    බොහෝම ස්තුතියි සහෝදරයා

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. @abey

    උපසිරැසියට ස්තූතියි සහෝ..දිගටම කරගෙන යමු.
    මේක පට්ටම කතාව ඈ...

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. naughty

    උපසිරැසියට බොහෝම ස්තුතියි ප්‍රණීත් අයියේ

  19. Ravindu Wasantha

    Supiri kathawa machan..episode eka enakm balagena inne..puluwannam blindspot eket sub dahanko ..eka bageta nawattala dan gdk kal

  20. Kaushan Rasanga

    Tnx

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. kushani sanjula

    down wen nh ne page not found wtenwa

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  24. Charith Eranga Munasinghe

    thanks

  25. thismara

    Sub eka downlord wennene bro

  26. D.Chamara

    bohoma sthuthi sahooo

  27. Damithkumara

    උපසිරැසියට බොහෝම ස්තුතියි....

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. suranuwan

    ela bro...

  30. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  31. mahanama

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. Kanchaka

    Thanks Bro......

  33. Damith Priyankara

    බොහ‌ොම ස්තූතී උපසිරසියට !!!

  34. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  35. dragonhero

    බොහොම ස්තූතියි..

  36. Sandarunimsara

    Sub ekata tnx bro

  37. Amila Mudalige

    Sub ekta Thanks